පක්ෂයේ බෙදීම පක්ෂයට විශාල පාඩුවක් – එස්.බී

Spread the love

අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිදුව ඇති බෙදීම පක්ෂයේ ඉදිරිගමනට විශාල පාඩුවක් බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ(01) පවත්වන ලද මැයි රැළිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අදහස් විමසූ අවස්ථාවේදී එස්.බී. අමාත්‍යවරයා පවසා ඇත්තේ, ඒකාබද්ධයේ මැයි රැළිය සාර්ථක හෝ අසාර්ථක එකක් නොවන බවයි.

මෙහිදී එස්.බී. අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දක්වන ලදී. (වීඩියෝව පහතින්)

[youtube 8oc_vyEBt0s]

RSL

Related Posts