ජනපති උපදෙසින් මැති ඇමැතින්ට වාහන ගෙන්වීම මේ වසරේ නවතී
රටේ පවතින හදිසි ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන, මේ වසරේදී මැති ඇමැතිවරුන් සඳහා වාහන මිලදී ගැනීම් හෝ ආනයනය කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝග කරයි. තමා පාවිච්චි කරන වාහන දෙකෙන් එක් වාහනයක් පමණක් කාටත් ආදර්ශයක් වන පරිදි ඊයේ 30දා සිටම පාවිච්චියෙන් ඉවත් කරන බවද කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. මැති ඇමැතිවරුන් සඳහා වාහන මිලදී …
Continue Reading
ප්ලාස්ටික් බෝතල් ගංවතුරට දැම්මොත් තවත් ආපදාවක්!
ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය දින කිහිපය පුරා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසා ජලයෙන් යටවූ ප්‍රදේශවල ජනතාව වෙත ලබා දෙන ප්ලාස්ටික් බෝතල් නැවත පරිසරයට මුදා හැරීම නිසා බරපතළ ඩෙංගු අවදානමකට ඉදිරි කාලය තුළ පත්විය හැකි බව ගාල්ල නාගරික කොමසාරිස් අනිර වික්‍රමසේකර මහතා ඊයේ(29) සඳහන් කළේය. ඒ ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී.කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ …
Continue Reading
පීඩාවටපත් ජනයාගේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කාලය දීර්ඝ කරයි
ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත් ජනතාව ජීවත් වන දිස්ත්‍රීක්කවල ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සඳහා ලබාදෙන කාලසීමාව දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය සඳහා අවශ්‍ය ආකෘති පත්‍ර පිරවීම සඳහා ලබාදී තිබු කාලසීමාව ජුනි මස 07 වන දින අවසන් කිරීමට නියමිතව තිබුණ ද විපතට පත් ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් …
Continue Reading
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට යළිත් වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මේ වන විට යළි වැසි ඇදහැලෙමින් තිබේ. මාතර ප්‍රදේශයට සුළං සහිත අධික වැසි ඇදහැලෙමින් පවතින බවට වාර්තාවේ. විදුලිබලාගාර ආශ්‍රිත කඳුකර ප්‍රදේශවලට ද මේ වනවිට වැසි ඇදහැලෙමින් පවතින අතර ලක්ෂපාන,නෝට්න්, කාසල්රී, කොත්මලේ ඇතුළු ප්‍රදේශ වලින් මිලිමීටර් 75ක් ඉක්ම වූ වැසි ඇද හැලෙන බව වාර්තා වේ. ඊයේ දිනයට සාපේක්ෂව අද රාත්‍රීයේ වර්ෂාවේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා …
Continue Reading
මරණ සංඛ්‍යාව තවත් ඉහළ යයි!
නායයාම් සහ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 183 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය කියා සිටියේ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 110 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි. එසේම තවත් 112 දෙනෙකු තුවාල ලබා ඇත. මේ වන විට වර්ෂාපතනයත් සමග ඇති වූ ජල ගැලීම් සහ නායයාම් හේතුවෙන් පවුල් 153,303 ට අයත් පුද්ගලයින් 588,082 දෙනෙකු පීඩාවට පත්ව …
Continue Reading
විපතට පත්වූවන්ට සහන ලබාදෙන්න රජය රුපියල් රුපියල් කෝටි 200 ක් වෙන්කරයි
ගංවතුර හා හදිසි ආපදා තත්ත්වයන් හේතුවෙන් බිඳ වැටුණු වෙළෙඳ ව්‍යාපාර හා ව්‍යවසායන් යළිත් ශක්තිමත්ව නඟාසිටුවීමට අතදීමේ වැඩසටහන් සඳහා රජය රුපියල් කෝටි 200ක මූලික මුදල් වෙන්කිරීමක් සිදුකොට තිබේ. මුදල් අමාත්‍යාංශයේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මඟපෙන්වීම් මත ක්‍රියාත්මක “සෞභාග්‍ය” හා “ස්වශක්ති” විශේෂ පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම දෙක මේ මුදල් යොදා ක්‍රියාවට නංවන බව අධ්‍යාපන …
Continue Reading
උතුරේ ජනතාවගෙන් වැඩි දෙනකුගේ ඇඟේ දුවන්නේ රණවිරුවන්ගේ ලේ
යුද සමයේදී රට වෙනුවෙන් ලේ හෙලූ රණවිරුවන් අද ජනතාව ජීවත් කරවීමට තම ලේ දන් දෙනවා. උතුරේ ජනතාවගෙන් වැඩි දෙනකුගේ ඇඟේ දුවන්නේ රණවිරුවන්ගේ ලේ බව උතුරු පළාත් ආණ්‌ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා යාපනයේදී කියා සිටියේය. ආණ්‌ඩුකාරවරයා මේ බව කියා සිටියේ උතුරු පළාත් 08 වැනි රණවිරු සමරුවට පලාලි ගුවන් හමුදා කඳවුරේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි. මෙම අවස්‌ථාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥපති මේජර් …
Continue Reading
ලක්‍ෂ 4 ක් අවතැන්; මරණ 151 ක්; 111 ක් අතුරුදන්; දිස්‌ත්‍රික්‌ක 08 ක් අවදානමේ.. (Video)
දිවයිනේ දිස්‌ත්‍රික්‌ක 15 කට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කඳු නායයැම් සහ ගංවතුර නිසා ඊයේ (28 දා) වන විට මරණ 146 ක් සහ අතුරුදන්වීම් 112 ක් ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයට වාර්තා වී තිබිණි. මියගිය පිරිස දිස්‌ත්‍රික්‌ක වශයෙන් ගැනීමේදී රත්නපුර 71 ක්, කළුතර 43 ක්, මාතර 14 ක්, ගාල්ල 08 ක්, හම්බන්තොට 05 ක්, ගම්පහ 03 ක් සහ කෑගල්ල 02 ක් විය. …
Continue Reading
මියගිය ගණන 122 දක්වා ඉහළට; 98ක් අතුරුදන්
අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මිය ගිය ගණන 122 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන අතර පුද්ගලයින් 98 දෙනෙකු අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මේ අතර විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව ආරම්භ කළ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර ආපදාවෙන් අවතැන්ව සිටින මුළු ගණන 493,455කි. ජලයෙන් යටවූ ගාල්ල උඩුගම නගරය සහ ඒ අවට ප්‍රදේශවල …
Continue Reading
චක්‍රලේඛ නොසලකා ජනතාවට සහන සලසන ලෙස ජනපති කියයි (Video)
චක්‍රලේඛ නොසලකා හරිමින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. ජල ගැලීමෙන් පීඩාවට පත් කළුතර ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් අනතුරුව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය. youtube WG0UTEeNKbk
Continue Reading