ඩෙංගු රෝගීන්ගේ ජීවිත අනතුරේ!
ඩෙංගු රෝගය උත්සන්න වු විට රෝගීන්ට ජීවිත ආරක්ෂාව සඳහා අත්‍යාවශ්‍ය ‘ඩෙක්ස්ට්‍රෑන්‘(Dextran) නැමති ඖෂධයේ දැඩි හිඟයක් පවතින බවත් ඒ තුළින් රෝගීන් දැඩි අවදානමකට ලක්ව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අද(02) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී එහි සමාජිකයින් මේ බව කියා සිටියේ ය. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඇති මෙම ඖෂධය ඉන්දියාවෙන් ගෙන්වන තොගයක් වන අතර ඒවා රෝගීන්ට නියම …
Continue Reading
හිටපු DIG අනුර සේනානායකට ඇප
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිදුවීමට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඇප මත නිදහස් කරලීමට අධිකරණය විසින් තීරණය කර තිබේ. තාජුඩීන් ඝාතනයේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටි සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා, රුපියල් ලක්ෂ 10ක මුදල් ඇප හා රු. ලක්ෂ 50 බැගින් වූ …
Continue Reading
ආපදාවෙන් සිදු වූ ජීවිත හානි සංඛ්‍යාව තවත් ඉහළට
නායයාම් සහ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 208 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය කියා සිටියේ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 92 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි. තවත් පුද්ගලයින් 72 දෙනෙකුට තුවාල ලබා ඇති බවත් සඳහන්. මේ වන විට වර්ෂාපතනයත් සමඟ ඇති වූ ජල ගැලීම් සහ නායයාම් හේතුවෙන් පවුල් එක් ලක්ෂ 75,516 …
Continue Reading
මහින්දට අධිවේගය හදන්න පෙර දුන් පරිසර වාර්තා සැලකුවා නම් අද මෙවැනි ගංවතුර විපතක් නෑ
දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී පරිසර වාර්තා සලකා බැලුවේ නම් මෙවැනි ගංවතුර තත්ත්වයක් ඇති නොවන්නට ඉඩ තිබූ බව මහා මාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවසීය. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී තමන් පසුගිය රජයේ ඇමැතිවරයකු වශයෙන් කටයුතු කළ බව පිළිගන්නා බවද ඇමැතිවරයා සඳහන් කළේය. රටකට අධිවේගී මාර්ග අවශ්‍යයි. නමුත් එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පරිසර වාර්තාත් සැලකිය යුතුයි. ඉදිරියේදී පරිසර අධ්‍යයන වාර්තා සැලකිල්ලට …
Continue Reading
මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධයේ පොල් ගැසූ ශාපය ජනතාව වෙත ඉලක්කගතව කැරකිලා (විශේෂ අනාවරණයක්)
හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා පුමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් අවස්ථා කිහිපයකදී වත්මන් ආණ්ඩුව ඉලක්ක ගත කරමින් සීනිගම දේවාලය සහ තවත් දේවාල කිහිපයකදී පොල් ගසා රටට ශාප කළ අතර එම ශාපය ඒවා සංවිධානය කළ අයගේ ප්‍රදේශවල ජනතාවගේ ජීවිත මරණ මතින් යෑම තුළින් අනාවරණය වේ. ඉතිහාසයේ කවරදාකවත් ගංවතුරකින් හානි නොවූ තරම් ජීවිත දේපල ප්‍රමාණයක් මෙවර අහිමි වූ අතර එම …
Continue Reading
ගුවන් යානය හරවා යැවූ ශ්‍රී ලාංකිකයාට වසර 10ක බරපතළ සිර දඬුවමක්!
තමන් සතුව බෝම්බයක් ඇති බව පවසා ගුවන් යානයක නියමු කුටියට ඇතුළුවීමට උත්සාහ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයා අද මෙල්බන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර චෝදනා සම්බන්ධයෙන් වරදකරු වුවහොත් ඔහුට උපරිම වසර දහයක සිර දඩුවමක් නියම වනු ඇති බව සඳහන්ය. තමන් සතුව බෝම්බයක් ඇති බව පවසා ගුවන් යානයක නියමු කුටියට ඇතුළුවීමට උත්සාහ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ශ්‍රී …
Continue Reading
ආපදා කළමනාකරණයට සහය දුන් මාධ්‍යයට රජයෙන් සම්මානයක්!
2004 වර්ෂයේ සිදුවූ සුනාමියෙන් පසු බිහිසුණුම ස්වභාවික විපතට අපි මේ වනවිට මුහුණ දී සිටින්නෙමු. එය 2003 වර්ෂයෙන් පසු මෙරට ඇතිවූ විශාලතම ගංවතුරයි. 200ට වැඩි පිරිසකට මරු කැඳවමින් තවත් 100ට ආසන්න පිරිසක් අතුරුදන් කරවමින් ලක්ෂ හයක පමණ ජනතාවක් අවතැන් කරමින් ගලා ගිය ඒ මහා ජලකඳ තවමත් මුහුදට ගලාගොස් අවසන් නැත. මාතර හා ගාල්ල දිස්ත්‍රික් දෙකෙහි බොහෝ ප්‍රදේශ තවමත් ගංවතුරෙන් යටවී තිබේ. …
Continue Reading
ශෂීගේ පාස්‌පෝට් එක නඩු භාණ්‌ඩ භාරකරු භාරයේ
කූට ලේඛන ඉදිරිපත් කර ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුවේ සැකකාරිය වන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් රණසිංහ මුදියන්සේලාගේ ගිරිජා උදයන්ති රණසිංහ මහත්මියට ඊයේ (31 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් රණසිංහ බණ්‌ඩාර මහතා ඉදිරියේදී චෝදනා පත්‍රය කියවා දුන්නේය. තමන් එම චෝදනාවට නිවැරැදිකරු බව සැකකාරිය අධිකරණයට පැවසුවාය.අධිකරණය භාරයට පත්කර තිබියදී අතුරුදන් …
Continue Reading
ආයෙත් කැබිනට්ටුවේ පොඩි වෙනසක්!
රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය – එරාන් වික්‍රමරත්න, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය – වසන්ත සේනානායක, වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය – පාලිත රංගෙ බණ්ඩාර, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය – ලක්ෂ්මන් යාපා බණ්ඩාර, සමාජ සවිබල ගැන්වීම , සුබ සාධණ හා කඳුරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය – …
Continue Reading
යහපාලනය වහ කරන පිංගුත්තර හොරෙකු ගැන හෙළිදරව්වක්!
වන විට අනාවරණය වෙමින් පවතී. සමහර වෙස්මුහුණු බැදන් සිටින පුද්ගලයන් රටට ආදරේ නොකරන බවත්, ඔවුන් නීතියට මුවාවී රටට එරෙහි යම් යම් දේවල් සංවිධානය කරමින් සිටින බවත් අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් පුවත් පත් සාකච්ඡාවකදී සඳහන් කර තිබිණ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති රවි කරුණානායක අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ සියලු චෝදනා තමන් කරමතට දමා, මේ පුද්ගලයන් සමාජයෙන් සැගවී සිටීමට උත්සාහ කරන …
Continue Reading