ආපදාවෙන් සිදු වූ ජීවිත හානි සංඛ්‍යාව තවත් ඉහළට

Spread the love

නායයාම් සහ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 208 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය කියා සිටියේ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 92 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

තවත් පුද්ගලයින් 72 දෙනෙකුට තුවාල ලබා ඇති බවත් සඳහන්.

මේ වන විට වර්ෂාපතනයත් සමඟ ඇති වූ ජල ගැලීම් සහ නායයාම් හේතුවෙන් පවුල් එක් ලක්ෂ 75,516 කට අයත් පුද්ගලයින් හය ලක්ෂ 77,241 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

RSL

Related Posts