පාන් ඇතුළු බේකරි කෑම මිලත්, බත් පැකට්ටුවක මිලත් ඉහළට

ප්‍රීමා ශ්‍රී ලංකා සමාගම විසින් පාන්පිටි කිලෝවක මිල ඉකුත් පළමුවැනිදා සිට වැඩි කිරීම හේතුවෙන් පාන් ඇතුළු සියලුම බේකරි කෑම වර්ගවල මිල අද සිට ඉහළ නංවන බව බේකරි හිමියන්ගේ සංගම් ප්‍රකාශ කරති. බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා බිත්තර, මාගරින්, අල, ලූණු මිල ඉහළ යෑම, රුපියල අවප්‍රමාණ වීම හේතුවෙන් ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 5ත් 10ත් අතර ප්‍රමාණයකින්ද, පේස්ටි්‍ර, පැටිස් ඇතුළු …

Continue Reading

අධිකරණය ඉදිරියේ ආණ්ඩුවේ රෙදි ගැලවෙයි; සියලු අභියෝගය ජයගනිමින් “ජනබලය” හෙට කොළඹට!

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ‘ජනබලය කොළඹට’ උද්ඝෝෂණය හෙට(05) දින කොළඹට පැමිණීමට නියමිත අතර එය වැළැක්වීම සඳහා වත්මන් “මෛත්‍රී-රනිල් යහපාලන” ආණ්ඩුව අද(04) දිනයේ අධිකරණය ඉදිරියට ගොස් නිර්ලැජ්ජිත උත්සහයන් කිහිපයක්ම ගත් අතර ඒ සියලු උත්සහයන් ව්‍යයර්ත විය. ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට(05) දිනයේ පැවැත්වීමට නියමිත විරෝධතාවයට අදාලව පොලිස් ස්ථාන 03 ක් මඟින් සිදුකල ඉල්ලීම් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. කුරුඳුවත්ත, වැලිකඩ සහ කොල්ලුපිටිය …

Continue Reading

අපේ ජනබලය උද්ඝෝෂණය හැකි නම් නතර කර පෙන්වන්න

‘ජනබලය කොළඹට’ උද්ඝෝෂණය හැකි නම් නතර කර පෙන්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ පැවැසීය. මේ උද්ඝෝෂණය සඳහා ආණ්ඩුව හීනෙන්වත් නොසිතන පිරිසක් සහභාගි වන බවත් මෙය නැවැත්වීමට ආණ්ඩුවේ පිරිස් දවල් හීන දකින බවත් මන්ත්‍රිවරයා පැවැසුවේය. එමෙන්ම ආණ්ඩුව ජනතාවගේ බදු මුදල් අයථා ලෙස පරිහරණය කරමින් මොනරාගලට ගොස් බාල් නටන බවටද මන්ත්‍රිවරයා චෝදනා කළේය. බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී …

Continue Reading

එජාපෙට පනින්න හිටිය ජොන්ස්ටන් හිරේ යද්දී, මහින්දානන්ද නිදැල්ලේ සිටින එක රහසක් ද..?

පසුගිය ආණ්ඩු සමයේ සතොස ආයතනයේ සිදුවූ බව පැවසෙන මූල්‍ය වංචාව පිළිබඳ නඩුවේ චෝදනාවට ලක්ව සිටින හිටපු අමාත්‍ය ප්‍රනාන්දු රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය. පසුගිය රජය සමයේ පැවති වයඹ පළාත් සභා මැතිවරණයේ දී, සතොස මුදල් අවභාවිත කළේයැයි හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනුකර ඇති අතර, අද(03) එම නඩුව කුරුණෑගල මහාධිකරණයේ කැඳවු අවස්ථාවේදී මෙතෙක් ඇප මත සිටි හිටපු අමාත්‍යවරයා රිමාන්ඩ් බන්ධනාගාරගත …

Continue Reading

EPF එකේ රුපියල් බිලියන 2000ක් මගඩියකට දාන්න ආණ්ඩුව අර අදී

සේවක අර්ථසාධක අරමුුදලේ තිබෙන රුපියල් බිලියන දෙදහසක් වූ මුළු මුදලම කොටස් වෙළෙඳපොළේ අවදානම් ලෙස ආයෝජනය කිරීම සඳහා ආණ්ඩුව විසින් අවස්ථාව නිර්මාණය කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (02) ප‍්‍රකාශ කළේය. සේවක අර්ථසාධක අරමුදල සතුව රුපියල් ටි‍්‍රලියන දෙකක් තිබෙනවා. එය බිලියන වලින් දෙදහසක්. ආණ්ඩුව අත්සන් කර ඇති ගිවිසුම අනුව මේ අරමුදලේ සියයට තිහත් හතළිහත් අතර ප‍්‍රමාණයක් …

Continue Reading

ජනපතිගේ ජන්ම දිනය අදයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ 67 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 06 වැනි ජනාධිපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේන මහතා උපත ලබා ඇත්තේ 1951 සැප්තැම්බර් මස 03 වැනිදාය.දිවංගත අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවන ලද්දේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඉපදීමට දිනකට කලින් එනම් 1951 සැප්තැම්බර් මස 02 වැනිදා වීමද විශේෂත්වයකි. 1989දී පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රිවරයකු …

Continue Reading

ශ්‍රී ලාංකිකයන් 62,338කට විදේශගත වීම් තහනම්!

ශ්‍රී ලාංකිකයන් 62,338 දෙනකුට මෙරටින් විදේශගත වීම තහනම් කර ඇත. මෙම පිරිස අතර ආරක්ෂක අංශවල පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා විවිධ නිලයනට අයත් තිස් දහසක්ද දෙනා සිටිති. මෙම තොරතුරු රජයේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අනාවරණය කෙරිණි. ලංකාවේ අධිකරණ හා හමුදා අධිකරණ මඟින් මෙම නියෝග ලබා දී ඇති අතර 62,338ක් වන මෙම පිරිස අසාදු ලේඛනගත කර ඇත. හමුදා අංශවලට අයත් …

Continue Reading

ගලහ රෝහල ඇතුළු රාජ්‍ය දේපලවල විනාශ කළ සැකකරුවන් අත්අඩංගුවට

පසුගිය දා ගලහ රෝහලට ඇතුළත් කළ කුඩා දරුවෙකු මිය යෑමේ සිදුවීමක් මුල් කර ගනිමින් රෝහල් භූමියේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවූ අතර එම සිදුවීමේදී ගලහ රෝහල ඇතුළු එහි දේපලවලට හානි කරමින් රාජ්‍ය දේපලවලට අනර්ථය සිදුකිරීමට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මීට සුළු වේලාවකට පෙර මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කරයි. ගලහ පොලිස් ස්ථානයේ …

Continue Reading

මහින්ද එදා අරලිය ගහ මන්දිරේ මඟුල් කෑවනම් අද වෙන දේ.. (Video)

තම පාලන කාලය තුළ අරලියගහ මන්දිරයේ විවාහ මංගල උත්සව පැවැත්වූයේ නම් මේ වන විට තමාට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට යාමට සිදු වනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (01) කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණය නැරඹීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සහභාගී විය. ප්‍රදර්ශණය …

Continue Reading

විජේදාස මහපොළත් ඉවර කරයි! අලුත් පොටකට ගැටේ ගසයි

මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ නාමය ලලිත් ඇතුලත්මුදලි භාරකාර අරමුදල ලෙස වෙනස් කිරීමට තීරණයක් ගනු ලැබූ බව උසස් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පවසයි. අද(31) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙම ශිෂ්‍යත්වයේ ඉතිහාසය විශ්වවිද්‍යාල සිසුන් පවා නොදන්නා බවත්, අද වන විට ඉතිහාසය අමතක වී පසුගිය දවසක ලලිත් ඇතුලත්මුදලි මහතාගේ පිළිරුවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විනාශ කළ …

Continue Reading