ආණ්ඩු විරෝධී සිසු සටන් මට්ටු කරන්න විජේදාස ගහන්න යන අලුත්ම ගැටේ

විශ්වවිද්‍යාල නවකවධ ඇතුළු විනය විරෝධි ක්‍රියාවල යෙදෙන්නන් පෙන්වමින් නිදහස් අධ්‍යාපනය කප්පාදු කරමින් ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගවලට එරෙහිව විශ්ව විද්‍යාල තුළින් මතුවන ආණ්ඩු විරෝධය මර්දනය සඳහා ආණ්ඩුව "මහපොළ ශිෂ්‍යාධාරය" උපයෝගී කරගනිමින් මෙතෙක් කිසිදු ආණ්ඩුවක් විසින් සිදුනොකළ ශිෂ්‍යාධාර කපාදැමීම තුළින් සිසුන් මර්දනය...

විජේදාස මහපොළත් ඉවර කරයි! අලුත් පොටකට ගැටේ ගසයි

මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ නාමය ලලිත් ඇතුලත්මුදලි භාරකාර අරමුදල ලෙස වෙනස් කිරීමට තීරණයක් ගනු ලැබූ බව උසස් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පවසයි. අද(31) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙම ශිෂ්‍යත්වයේ ඉතිහාසය විශ්වවිද්‍යාල සිසුන්...