අමරවීර සහ දුමින්ද පිම්මකට සැරසෙයි..!

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දුමින්ද දිසානායක ශ්‍රීලනිප-එජාප දීගය කඩවීමෙන් පසු පෙර කාලයක් සිට පැවති දේශපාලන සහ වාසිදායක ආර්ථික ගනුදෙනුමත (ඩීල් මත ) එක්සත් ජාතික පක්ෂ-දෙමළ සන්ධාන ආණ්ඩුවට පැනීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. දුමින්ද දිසානායක එක්සත් ජාතික පක්ෂය සමඟ බොහෝ කලක සිට විවිධ කුප්‍රකට ගනුදෙනු සමඟින් සමීපව …

Continue Reading

මංගලගේ මිල සූත්‍රය ප්‍රෝඩාවක් බවට සාක්ෂි! විය යුතු මිල ගණන් මෙන්න..

වත්මන් එජාප-දෙමළ සන්ධාන ආණ්ඩුවේ මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ තෙල් මිල සූත්‍රය ප්‍රෝඩාවක් බවත්, ඔහු මීට පෙර සඳහන් කළ ආකාරයට එම සූත්‍රය අනුව විය යුතු තෙල් මිල ගණන් මෙසේ වෙනස් විය යුතුබවටත් සඳහන් කරමින් සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන වෙත යවන ලද ලිපියක් මෙහි දැක්වෙයි. අතිගරු ජනාධිපතිතුමනි, ඉන්ධන මිල සූත්‍රය දරුණු වීම හා මහජනතාව මුලා කිරීම 2018 මැයි …

Continue Reading

මහබැංකු බැඳුම්කර මහා වංචාව පසුපස ජනපති නොනැවතී පන්නයි! සටන දැඩිවෙයි!

2015 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ තිබුණු ශ්‍රී ලංකා මහබැංකුවේ මෙරට ඉතිහාසයේ මෙතෙක් සිදුවූ අතිදැවැන්තම මහ බැංකු බැඳුම්කර වංචාව හෙවත් මහබැංකු බැඳුම්කර කොල්ලය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති කොමිසම පෙන්වා දෙන අන්දමින් රුපියල් බිලියන දාහකට වැඩි බව පැවසෙන එම මහා මංකොල්ලය සිදුව ඇත්තේ 2002, 2003 වසරේ සිට 2016 දක්වා කාලය තුළ බව …

Continue Reading

අගමැති රනිල්, පාර්ලිමේන්තුවේදී මංගලගේ තෙල් බස්සවයි

අද (21) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියේ, ඉන්ධන මිල ගණන් පහල දැමීමට තීරණය කළ බවයි. ඒ අනුව මිල සූත්‍රය අනුව ක්‍රියාත්මක කරන ලද එම සංශෝධනය පරිදි ඔක්ටේන් 92 පෙට්රිල් ලීටරයක් රු. 135 සිට රු. 125 දක්වා රු. 10 කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු. 159 සිට රු. 149 දක්වා රු. 10 කින්ද අඩුකර ඇත. ඔටෝ ඩීසල් …

Continue Reading

UNP-TNA ආණ්ඩුවේ කැබිනට් නොවන, රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරු

දෙමළ ජාතික සන්ධානයේ පූර්ණ ලිඛිත සහය මත පිටවූ එක්සත් ජාතික පක්‍ෂ රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ඉදිරියේදී දිවුරුම් දී තිබේ. එසේ දිවුරුම් දුන් ඇමතිවරුන් මෙසේය. කැබිනට් නොවන ඇමතිවරුන් අජිත් පී පෙරේරා – ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ සුජීව සේනසිංහ – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ හර්ෂ ද සිල්වා – පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමතිවරුන් රන්ජන් …

Continue Reading

සමබිමක් වූ ලේක්හවුස් ආයතනයට ක්‍රිෂාන්ත කුරේ කඩා පැන දඩබිමක් කරති

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මංගල සමරවීර අද(20) දින මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී විනාඩි 40ක් යාමටත් මත්තෙන් මංගලගේ කුප්‍රකට සහචරයෙකු වන ලේක් හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයා වූ ක්‍රිෂාන්ත කුරේ එම ආයතනයට කඩා වැදී ඇත. ලේක් හවුස් ආයතනයේ සේවකයින් ඇතුළු පිරිස් බියගන්වමින්, කොරිඩෝව දිගේ මහ හඬින් බෙරිහන් දෙමින් වියරුවෙන් පැමිණි කුප්‍රකට ක්‍රිෂාන්ත කුරේ තමා යළි කෙසේ …

Continue Reading

“එජාප-දෙමළ සන්ධාන” ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි; ශ්‍රීලනිපයෙන් පැන්න අවස්ථාවාදීන්ට යන එනමන් නැතිවෙයි

“එජාප-දෙමළ සන්ධාන” නව රජයේ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද (20) සිදුවිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මෙම දිවුරුම් දීම ජනාධිපතිවරයාගේ නිල කාමරයේදී වෙන් වෙන් වශයෙන් සිදුවීම සුවිශේෂී එකක් වෙයි. එසේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිඥා දුන් ආකාරයකටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිඳු මන්ත්‍රීවරයෙකුට අමාත්‍යධුර ලබානොදීම සුවිශේෂීය. “එජාප-දෙමළ සන්ධාන” නව රජයේ දිවුරුම් දුන් සියලු අමාත්‍යවරුන්ගේ විස්තර පහතින් දැක්වෙයි. …

Continue Reading

තවත් මගඩියක්! අගමැති රනිල් යටතේ තිබූ වගා අරමුදලෙන් කෝටි 600ක් අතුරුදන්!

පසුගිය ආණ්ඩුව තුළ රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ පැවැති වගා බදු අරමුදලෙන් අතුරුදන්ව ඇති රුපියල් කෝටි 600කට ආසන්න මුදල පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් ඇරඹිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ජනාධිපතිට අවධාරණය කරයි. එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ප්‍රකාශ කළේ ආණ්ඩුව කුමක් වුවත් වහාම මේ පිළිබඳව පරීක්ෂණ සිදු කළ යුතු බවය. 2012 වර්ෂයේ හානි වූ කුඹුරු වෙනුවෙන් උතුරු මැද පළාත් සභාව …

Continue Reading

රවීට දුන්නොත් උන් ගොඩයනවා, අටපාස් මංගලට දුන්නොත් නියමෙට වැඩේ අනනවා

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට යළි මුදල් අමාත්‍යධුරය ලබාදුනහොත් ඔහු අනිවාර්යෙන්ම 2015 දී සිදුකළාක් මෙන් උපක්‍රමශීලීව ජනතාවට සහ ව්‍යාපාරිකයින්ට අවශ්‍ය තැන්වලට සහන ලබා දී එක්සත් ජාතික පක්ෂයට වාසිදායක පසුබිමක් සකස් කරන බවත්, එය අපට දේශපාලනිකව අවාසිදායක වන බවත්, එම නිසා ආර්ථික ගැන තබා ගණන් හිලවු පිළිබඳවත් දැනුමක් නැති අටපාස් මංගලව යළි මුදල් ඇමතිකමට පත්කිරීම විපක්ෂයේ අපට දේශපාලනිකව …

Continue Reading

ජනපති සුරකින ජනතා පෙරමුණක්..!

ජනපති සුරකින ජනතා පෙරමුණ නමින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ආරක්‍ෂා කිරීම සඳහා පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානය, යතුරුපැදිකරුවන්ගේ් සංගමය, ත්‍රිරෝද රථ සම්මේලනය හා ආපනශාලා හිමියන්ගේ සංගමය ඒකාබද්ධව පෙරමුණක් ගොඩනැඟූ බව එම පෙරමුණේ කැඳවුම්කරු අසේල සම්පත් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (19දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය. මේ වන විට ජනාධිපති ධුරය පිළිබඳව විවිධ මතවාද කරළියට පැමිණෙන බවත් එහිදී කිසි දිනෙක ජනාධිපතිවරයකු වීමට …

Continue Reading