“මහින්ද – දයාසිරි” ගැටුම ගැටගැසුණු හැටි සහ ඇඳුණු හැටි හෙළිවෙයි

තමන් විසින් කරන ලද ප්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ සංස්කරණය කළ විකාශය කිරීම මගින් යම් සිත් රිදවීමක් වුණි නම් ඊට තම කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට පවසා ඇතැයි වාර්තාවේ. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී …

Continue Reading

රවී 2020 ඉලක්ක කරගත් සැලසුමක!

රටේ ගෘහස්ථ විදුලි අවශ්‍යතාවය 2020 වනවිට 100% කින් සම්පූර්ණ කිරීමට තමන් බලාපොරොත්තු වන බව විදුලිබළ සහ පුනර්ජනනීය බළශක්ති අමාත්‍ය රවී කරුණානායක පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඉකුත්දින සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට සහභාගී වීමෙන් අනතුරුවය. මෙහිදී අදහස් දැක්වූ කරුණානායක සඳහන් කළේ ශ්‍රී ලංකාවේ බල ශක්ති සැපයුම ප්‍රධාන වශයෙන් ජෛව ස්කන්ධය, ඛනිජ තෙල් හා ජල විදුලිය යන මූලික සම්පත් මත …

Continue Reading

මෛත්‍රීගේ තවත් සිහිනයක් සැබෑ වෙයි!

දුම්බර මිටියාවත අස්වද්දන කළුගඟ ජලාශයේ වැඩ අවසන් කිරීමේ මංගල්‍ය සහ මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ සිදු කිරීමට නියමිතය. මෛතී‍්‍ර පාලනයක් – තිරසර යුගයක්, ආර්ථික හා සංස්කෘතික පුනරුදයේ, පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින් මෙම උත්සවය පැවැත්වෙයි. නවීන පහසුකමිවලින් සමන්විත අංග සම්පූර්ණ නව …

Continue Reading

අයවැයට මුවාවෙමින් ව්‍යවස්ථාවට සහය දෙන්න ශ්‍රීලනිපයේ පිරිසක් එජාපයට! සැලසුමේ වෙනසක්!

අයවැයට මුවාවෙමින් එජාප-දෙමළ සන්ධාන ආණ්ඩුවේ නව ෆෙඩරල් ව්‍යවස්ථාවට සහය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් UNP-TNA ආණ්ඩුවට එක්කර ගැනීමේ සැලසුමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. අයවැයට පෙර නව ව්‍යවස්ථාව සභාගත කිරීමේ කතිකාවක් තිබුණද ආණ්ඩුවේ පාර්ශවයන් වන එක්සත් ජාතික පක්ෂය, දෙමළ සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ තුල තිබුණද මේ වන එම සැලැස්ම …

Continue Reading

ලෝක වෙළෙඳපොලේ ගෑස් සහ තෙල් මිල බසී; ඒත් ලංකාවේ ආණ්ඩුව වාසිය යටිමඩි ගසයි

මේ වන විට ලෝක වෙළෙඳපොලේ ගෑස් සහ තෙ මිල සීඝ්‍රලෙස පහත යමින් තිබුණද වත්මන් එජාප-දෙමළ සන්ධාන ආණ්ඩුව එහි වාසිය ජනතාවට ලබානොදී එම ලාභය යටිමඩි ගසමින් සිටින බවට අනාවරණය වේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එම්. ෆවුසර් පවසා ඇත්තේ, ගෑස් මිල ගණන් තීරණය කිරීමේදී සෞදියේ අරුම්කො වෙළෙඳපොළ මිල ගණන් සැලකිල්ලට ගන්නා බවත් මේ වනවිට එහි …

Continue Reading

අද ලෝකවාසී බෞද්ධයින්ට ඓතිහාසික දිනයක් වෙයි

අති පාරිශුද්ධ ථෙරවාදී බුදු දහමේ සාරය තවත් වසර දහස් ගණනක් ආරක්ෂා කරමින් පූජනීය ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කරන අද(05) දවසේ රාජ්‍ය ආයතන, විහාරස්ථාන හා නිවෙස්වල බෞද්ධ කොඩිය ප‍්‍රදර්ශනය කරන ලෙස රජය ඉල්ලා සිටියි. බෞද්ධයන්ගේ ප‍්‍රමුඛ ගෞරවාදරයට පත් උතුම් ත්‍රිපිටකය ශ‍්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ගෞරවණීය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන …

Continue Reading

චක්‍රලේඛයට පිටින් කිසිඳු තනතුරක් දෙන්න බැහැ; ජනපතිගෙන් නියෝගයක්!

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යවසායයන් සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීමේ දී ජනාධිපති ලේකම්වරයා නිකුත් කර තිබෙන චක‍්‍රලේඛය අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දෙයි. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව 2018-12-31 වන දින PS/PCMD/19/2018 අංක දරන එම චක‍්‍රලේඛය නිකුත් කර තිබේ. එමෙන්ම රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරු හා අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමේ දී සුදුසුකම් පරීක්ෂා කර …

Continue Reading

ශ්‍රීලංකන් ගුවන් සමාගමට නව ප්‍රධාන විධායක නිලධාරිවරයෙක්!

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස විපුල ගුණතිලක මහතා පත්කර ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති ජී.එස්.විතානගේ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවට වැඩිදුරටත් වාර්තාවේ. 2018 ජූලි මස ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් සහ මූල්‍ය නිලධාරිවරයා වශයෙන් පත්වීම් ලබා ඇති විපුල ගුණතිලක මහතා, මීට පෙර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ CFO හි සේවය කර ඇති අතර ඇන්ගෝලා හි ජාතික …

Continue Reading

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ජනමත විචාරණයක්

පළාත් සභා ඡන්ද තියන්න පෙර වසර 04ක් කල්ගිය විධායක ජනාධිපතිවරණය පිළිබඳ ජනමත විචාරණය පැවැත්විය යුතුයි. 2015 ජනවාරි මාසයේ බලයට පත්වූ මෛත්‍රිපාල සිරිසේනගේ පළමු කාර්යය බවට පත්ව තිබුණේ දින සියයේ කාලය ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යැයි ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස කළුතරදී කීවේය. වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් මෙසේද පැවසීය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට …

Continue Reading

ශ්‍රීලනිප මහලේකම්ධුරය දයාසිරිට

රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස තාවකාලිකව වැඩ බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පත් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී ඊයේ(03) රාත්‍රීයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම තීරණයට එළඹුණි. තාවකාලිකව පත්කර සිටි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පුද්ගලික හේතුවක් මත පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූ බව මධ්‍යම කාරක සභා …

Continue Reading