ගෙවුණු සිව් වසර මහින්ද දකින හැටි
යහපාලන ආණ්ඩු වෙනසින් පසු අවුරුදු 04ක් ගතවන මේ මොහොත වනවිට ශ්‍රී ලංකාව රටක් හැටියට “තුන් බියකට” ගොදුරු වී සිටින බවත්, ඉන් රට ගලවා ගැනීමට හැකියාව ඇත්තේ අභියෝග ජයගෙන සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති තමාගේ නායකත්වය ඇති විපක්‍ෂයේ දේශපාලන සන්ධානයට පමණක් බවත්, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කරයි. ඉන් පළමුවැන්න ආර්ථිකය කුමන මොහොතක හෝ දරුණු බිඳවැටීමට ලක්වීමේ අවදානම බවත්, දෙවැන්න 19 වැනි …
Continue Reading
එජාපය අද දෙමළ සන්ධානයේ සිරකරුවෙක්!
වර්තමානයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානයේ සිරකරුවෙකු වී ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍රනී පවිත‍්‍රා වන්නිආරච්චි පවසයි. ඊයේ(09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මේ බව පැවසීය. “ආණ්ඩුව සිටින්නේ ඔවුන්ගේ ස්වභාවික මරණය අබියසයි. නායකත්ව අර්බුදය දැවැන්ත ප‍්‍රශ්නයක් වෙලා. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා සජිත් පේ‍්‍රමදාස මහතාට සම්බන්ධ අයට නියෝජ්‍ය ඇමැතිකමක්වත් නොදෙන්න …
Continue Reading
ජනපතිතුමනි, තවත් පස් වසරකට ඔබතුමා මේ රටේ ජනාධිපති විය යුතුයි.. මහාසංඝරත්නයෙන් ජනපතිට ආරාධනයක්!
ඉදිරි වසර පමණක් නොව , තවත් වසර පහක් මේ රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් රටේත් ජාතියේත් සෞභාග්‍ය වෙනුවෙන් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාට ඇරයුම් කරන බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පැවසූහ. විහාරස්ථානවලට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් දිවයින පුරා විහාරස්ථාන 60 කට ආසන්න ප්‍රමාණයකට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීම …
Continue Reading
අයවැයට පෙර තවත් බද්දක් ගසයි
වත්මන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් අයවැයට පෙර “කාබන් බද්ද” ලෙස නව බද්දක් ගැසීමට තීරණය කොට ඇත. මේ වසරේ ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මකවන පරිදි රථ වාහන සඳහා කාබන් බද්ධක් ක්‍රියාත්මක බව මොටර් රථ ප්‍රවාහන කොමසාරින් දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් ජගත් චන්දසිරි ඊයේ (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදි පැවසුවේ ආදායම් බලපත්‍රය ලබා ගන්නා අවස්ථාවෙදී එම කාබන් බද්ධ අය කර ගන්නා බවයි. …
Continue Reading
බොහෝ කලකට පසු විග්නේෂ්වරන් සතුටින්
උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සුරේන් රාගවන් පත්කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් පවසා ඇත. විග්නේශ්වරන් මේ බව පවසා ඇත්තේ උතුරු පළාත් ආණ්ඩුකාර තනතුර වෙනුවෙන් දෙමළ ජාතිකයෙකු පත්වීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවට සුභපැතුම් නිවේදනයක් නිකුත් කරමිනි. එහිදී හිටපු ප්‍රධාන අමාත්‍ය වරයා පවසා ඇත්තේ දෙමළ ජාතිකයෙකුට දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් අවබෝධයක් පවතින බවත් දෙමළ …
Continue Reading
අපි සම්පත් තියාගෙන දුක් විඳින රටක්
අපේ රටේ පාලකයෝ රටේ ආර්ථිකය හදන්න ප්‍රාග්ධනය හොයාගෙන, ආයෝජකයො හොයාගෙන අවුරුදු ගාණක් පිස්සු බල්ලො වගේ ලෝකෙ වටේ දුවල අවුරුදු 70ක් ගත වෙලත්, හදපු රටක් නැති බවත්, රටේ සැබෑ ප්‍රාග් ධනය පාලකයන්ට නොපනීම නිසාත් රටේ සම්පත් නිසි ලෙස කළමනාකරණය කර නොගැනීම නිසාත්, සල්ලි තියාගෙන දුක් විඳින, දඬුවම් විඳින රටක් බවට අපේ රට පත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ උෟව පළාත් …
Continue Reading
වසර 8ක් චන්ද්‍රිකාගේ නඩුවක් CIDය යට ගහගෙන
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එරෙහිව ගොනු වී තිබෙන බරපතළ චෝදනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (රහස් පොලිසිය) අදාළ පරීක්ෂණ කටයුතු වසර 8ක පමණ කාලයක් තිස්සේ යටගසමින් තිබෙන නිසා මේ ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම්දීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පවසයි. කොළඹ වරායේ මැරයින් සමාගම පෞද්ගලීකරණයට එරෙහිව තමා නඩු …
Continue Reading
මහබැංකුව කොල්ල කෑමට යෙදවූ අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් පසු රනිල් විසින් හොරකමේ එවන ඊලඟ කෙනා ඇමති මලික්..?
එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අතිජාත මිත්‍ර, ශ්‍රී ලංකා මහබැංකුව බැඳුම්කර ගනුදෙනු හරහා කොල්ල කෑමට යොදාගත් කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් පසුව, රනිල් විසින් ඇමතිකම් සහ විශේෂ වරප්‍රසාද ලබාදෙමින් අන්ත දූෂිත සිංගප්පුරු ගිවිසුම ඇතුළු විවිධ වංචා දුෂණ සහ අක්‍රමිකතා සිදුකර ගැනීමට යොදාගන්නා කුප්‍රකට පුද්ගලයා ඇමති මලික් සමරවික්‍රම බවට මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් පවතී. බරපතල අක්‍රමිකතා රාශියක් සිංගප්පුරු …
Continue Reading
ශ්‍රී ලංකාවේ පළමු හරිත නගරය ජනපති අතින් ජනතා අයිතියට (Video)
දුම්බර මිටියාවත අස්වද්දන කළුගඟ ජලාශයේ වැඩ අවසන් කිරීමේ මංගල්‍ය සහ මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (08) පෙරවරුවේ සිදු කෙරුණි. ඒ “මෛතී‍්‍ර පාලනයක් – තිරසර යුගයක්” ආර්ථික හා සංස්කෘතික පුනරුදයේ, පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින්ය. නවීන පහසුකමිවලින් සමන්විත අංග සම්පූර්ණ නව ලග්ගල හරිත …
Continue Reading
මෛත්‍රීගේ සහයෙන් මහින්දට විපක්ෂ නායක ධුරය හිමිවෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගැනීමට යෑම හේතුවෙන් විපක්ෂ නායකධුරය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය පවා අහිමිවීමට ගිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂව ඉන් ආරක්ෂා කරගනිමින් විපක්ෂ නායකධුරය ලබාගැනීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයත් සිදුකළ කැපකිරීම් ඵල දරා ඇත. ඒ අනුව මහින්ද රාජපක්‍ෂ තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය දරණ බවට එම සන්ධානයේ ලේකම්වරයා …
Continue Reading