ශ්‍රී ලංකාවේ පළමු හරිත නගරය ජනපති අතින් ජනතා අයිතියට (Video)

දුම්බර මිටියාවත අස්වද්දන කළුගඟ ජලාශයේ වැඩ අවසන් කිරීමේ මංගල්‍ය සහ මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (08) පෙරවරුවේ සිදු කෙරුණි. ඒ “මෛතී‍්‍ර පාලනයක්...