20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත තීරණය කථානායක අතට

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනය පිළිබඳ යෝජනාවලියට එරෙහිව ඉදිරිපත් කරනු ලැබු පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීරණය කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය. අදාළ පෙත්සම් විභාගය සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පැවැත්වුණි. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත …

Continue Reading

ජොන්ස්ටන්ට ඇප නැතිවෙයි

කුරුණෑගල මහාධිකරණය මඟින් නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් බාරයට පත්කර තිබෙන හිටපු වෙළඳ අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහරිණ ලෙස කළ ඉල්ලීමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය. ජනක් ද සිල්වා සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය මත එම නියෝගය ප්‍රකාශයට පත් කෙරුණි. අභියාචනාධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ කුරුණෑගල මහාධිකරණය මඟින් නඩුව අවසන් වනතුරු තමන්ව රිමාන්ඩ් …

Continue Reading

කවුරුන් මොන කයිවාරු ගැහැව්වත් ඊළඟ වාරෙත් ජනාධිපති මෛත්‍රීමයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ඔය සිහින දකින කවුරුවත් නොවේ ජනාධිපති වෙන්නේ, ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ නයකයා වෙන මෛත්‍රිපාල සිරිසේන මහතා පමණක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා තිස්සමහාරාම වැලිගත්ත ප්‍රදේශයේ පැවැති දේශපාලන ජන හමුවකට එක්වෙමින් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර මහතා, දැන් එජාප නායකයටත් ඔහුගේ පක්ෂයේ අයටත් අමුතු ගායක් හැදිලා තියෙනවා. ඒ වගේම අපෙන් කැඩී ගිය පොහොට්ටුවෙ සමහරුන්ටත් අමුතු ගායක් හැදිල …

Continue Reading

කොළඹ හර්තාලයක්!

රජය ඉන්ධන මිල, දඩ හා බදු වැඩිකිරීමටත් එරෙහිව සිවිල් සංවිධාන සමග එකතුවී ඉදිරි දින කීපය තුළ කොළඹ හර්තාලයක් වැනි දැවැන්ත වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත‍්‍රීරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඊයේ (16) පැවසීය. වෘත්තීය ප්‍රවාහන හා කර්මාන්ත සුරැකීමේ ජාතික ව්‍යාපාරය සමඟ එක්‌ව මෙම දැවැන්ත හර්තාලය පවත්වන බවද හෙතෙම කියා සිටියේය. තවදුරටත් කතා කළ …

Continue Reading

මහින්ද අගමැතිකමට සූදානම්!

පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් අග්‍රාමාත්‍ය ධුරය හිමි කරගැනීම වඩාත්ම යහපත් විකල්පයක් බව හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි. පසු ගිය දා ඉන්දියාවේ සංචාරයක නිරත වු අවස්ථාවේ දි දකුණු ඉන්දීය තන්දි ටී වී සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවෙදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා ඇත. නව ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍ය ධුරය, ජනාධිපති ධුරයට වඩා බලගතු බවද ඒ සම්බන්ධයෙන් අදහස් …

Continue Reading

මහ ඇමැති ඉසුරට දිව දෙකක්‌!

“බස්‌නාහිර පළාත් සභාවට ආනයනය කරන්න ගිය පුටු ගැන කළ හෙළිදරව්ව හේතුවෙන් ආණ්‌ඩුකාරවරයා අද එම පුටු ගෙන්වීම අත්හිටුවා තිබෙනවා. මට ඒ ගැන හරි සතුටුයි.” යෑයි ජනතා විමුක්ති පෙරමුණේ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්‍ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි. පළාත් සභාවට රුපියල් හය ලක්‌ෂ පනස්‌ දහස බැගින් පුටු ආනයනය කරන්නට යන බව මුලින්ම සඳහන් කළේ ලක්‍ෂ්මන් නිපුණආරච්චි මහතාය. බස්‌නාහිර පළාත් ආණ්‌ඩුකාර හේමකුමාර නානායක්‌කාර මහතා …

Continue Reading

2020 ජනපතිවරණ, මහමැතිවරණ ජය මහින්දට! The economist සමීක්ෂණ වාර්තාව මෙවර යථාර්තයක් වේද..?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙනු ලබන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2020 ජනාධිපතිවරණය ජයගන්නා බව ඉකොනොමිස්ට් ඉන්ටලිජන්ට්ස් යුනිට් සමාගම විසින් නිකුත් කළ සමීක්ෂණ වාර්තාවකින් දක්වා තිබේ. එම සමීක්ෂණ වාර්තාව දක්වන ආකාරයට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ යම් බලවේගයක් තිබුනද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම නිසා එම බලය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව සඳහන් වේ. ශ්‍රී …

Continue Reading

ඩොලරයේ විකුණුම් මිල රු. 164 ඉක්මවයි

යහපාලන රජයේ වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දස්කම් පෙන්වමින් එක්සත් ජනපද ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ නියම වූ ඉහළම රුපියල් අගය ඊයේ (14) දිනයේ දී වාර්තා විය. මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 160.9490 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 164.3781 ක් ලෙසින් සටහන් විය. එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 164 සීමාව ඉක්මවා ගිය පළමු …

Continue Reading

පැළ කරන්න ගිය පුවතේ හඬපටය ගැන පොලිස්පතිටත් සැකයක්

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමේ සැලැස්ම පිළිබඳ හඬපටය ගැන සැකයක් මතුවීම නිසා එම හඬපටය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (14) ප‍්‍රකාශ කළේය. මෙම කුමන්ත්‍රණ සැලැස්‌ම සම්බන්ධ කතාබහට නියෝජ්‍ය පොලිස්‌පති කෙළින්ම සම්බන්ධ බවට තොරතුරු සනාථ වූ විගස ඔහුට දිය යුතු නීතිමය දඬුවම් අකුරටම ලබාදෙන බව ද පොලිස්‌පතිවරයා වැඩිදුරටත් …

Continue Reading

ඉදිරි ජනාධිපතිවරණයට එන්නේ මොන සහෝදරයාද..? (වීඩියෝ)

ඉදිරි ජනාධිපතිවරණට ඉදිරිපත්වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ කුමන සහෝදරයාද යන්න එක්සත් ජාතික පක්ෂය ප්‍රශ්න කරයි. එම පක්ෂයේ නියෝජිතයින් ඊයේ(13) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මීට පෙර 13+ ලබා දෙන බවට මහින්ද රජපක්ෂ මහතා ඉන්දියායේ හිටපු අග්‍රාමාත්‍යවරයාට පොරෝන්දු වූ බවත් නමුදු ලංකාවට පැමිණ පවසන්නේ වෙනත් කථාවක් බව පාර්ලිමේන්තු මන්‍ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පෙන්වා දෙයි. හිටපු …

Continue Reading