ඩොලර් මිලියන ගණනක කොමිස් කුට්ටිවලට කොටින්ට ETI විකුණූ මංගලගේ කුප්‍රකට ඩීල් එක ජනපති අත්හිටුවයි!
ශ්‍රී ලංකා ඉතිහාසයේ තම විෂයට අදාළ කිසිඳු සුදුසුකමක් සහ දැනුමක් නොමැති, ඩීල් ගසමින් තම සහචරයින් සමඟ ගාන කෑපීම පමණක් හැකියාව කරගත් මෙරට කුප්‍රකටම සහ අසාර්ථකම මුදල් අමාත්‍යවරයා වන මංගල සමරවීර විසින් සිදුකරන ලද ETI ගනුදෙනුව පූර්ණ විනිවිදභාවයකින් තොර, අවශ්‍ය කිසිදු විශ්ලේෂණයක් නිසියාකාරයෙන් සිදු නොවූ ගනුදෙනුවක් හෙයින් එම ගනුදෙනුව නවතා දැමීමට සිදුවන බව ප්‍රකාශ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (26) …
Continue Reading
කාටත් හොරා නීති විරෝධී කොටස් වෙළෙදාමේ යෙදුණු රනිල්ගේ මන්ත්‍රීධූරයට එරෙහි පෙත්සම් විභාගය තවත් කල් ඇඳෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ඔහු හිමිකාරිත්වය ගැන සමාගමක් රජයේ ආයතන සමඟ ගිවිසුම් ගත වී ව්‍යාපාරික කටයුතුවල නිරතවීම මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසු කමක් මෙන්ම නීතිවිරෝධී ක්‍රියාවක් වන හෙයින් Lake house printers and publishers සමාගමේ කොටස් හිමියෙක් වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ නියෝගය මැයි මස …
Continue Reading
ජනාධිපතිවරණයක් එන්නේ නැහැ; වෙල්ගම පේන කියයි
දැන් රටේ නායකයෝ හැමෝම කතා කරන්නේ විසි වැනි සංශෝධනය ගැන. ජනතා විමුක්ති පෙරමුණ මේක ගෙනාවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය දෙන්නයි. විසි වැනි සංශෝධනය සම්මත වුණොත් ඔය එකක්වත් වැඩක් නෑ. එහෙම වුණොත් ජනාධිපතිවරණයක් එන්නෙත් නෑ”. මේ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඉකුත්දා හාලිඇළදී පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී …
Continue Reading
තවත් ජාතික ඛේදවාචකයක් නිමාවෙමින් තිබේ..
පසුගිය යුගයේ ජාතික ඛේදවාචකයක් බවට පත්ව තිබූ වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් ගෙන ගිය පුළුල් වැඩපිළිවෙළ හේතුවෙන් පසුගිය වසර දෙක තුළ වකුගඩු රෝගින්ගේ ව්‍යාප්තියේ අඩුවක් දක්නට ලැබෙන බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 628ක මූල්‍ය ප‍්‍රතිපාදන උපයෝගි කරගනිමින් මහනුවර මහ රෝහලට අනුබද්ධිත ව ඉදිකරන ලද වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන …
Continue Reading
යුක්තිය රෙද්ද පල්ලෙන් බේරේ..! දොරවල් වසා නඩු අසයි..! මහින්දානන්දගේ පුතා එළියේ..! OIC ජීවිතයත්, මරණයත් අතර..
බම්බලපිටියේදී කුරිරු ලෙස රිය අනතුරකට භාජනය කළ බොරැල්ල රථවාහන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර මහතාට අයුක්තිය සිදුකරමින් බීමත්ව අනතුර සිදුකර ම්ලේච්ඡ ලෙස පළා ගිය මහින්දානන්දගේ මාර පුත් රවිශ්ක බණ්ඩාර අලුත්ගමගේ නැමැත්තා බේරා ගැනීම සඳහා පොලිසියත් මහේස්ත්‍රාත්වරයාත් කටයුතු කළ බවට හැඟවෙන තුච්ඡ පුවතක් වාර්තාවේ. මේ රටේ ජනතාව අධිකරණය ඉදිරියේ තබා ඇති විශ්වාසය සහ ගෞරවරය පළුදු කරමින්, මහේස්ත්‍රාත්වරයා සිය අපක්ෂපාතී ගරුත්වයට හානි …
Continue Reading
මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතන ඉලක්කයකට!
ලෝකයේ විශේෂ යුද මෙහෙයුම් සඳහා පමණක් යොදා ගැනෙන M-39 වර්ගයේ අති නවීන මැෂින් තුවක්කු කිහිපයක් මෙරටට එවීමට මාකඳුරේ මධුෂ් සැලසුම් කර තිබුණේ ප්‍රභූ ඝාතන ඉලක්ක සපුරා ගැනීමටදැයි යන්න පිළිබඳව විමර්ශන කණ්ඩායම්වල දැඩි අවධානය යොමුවී ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. දුර සිට ඉතා සියුම් ඉලක්ක ගත හැකි ඇමෙරිකාවේ නිෂ්පාදිත මෙම අති නවීන ගිනි අවිය මාකඳුරේ මධුෂ් විසින් මෙරටට එවීමට නියමිතව …
Continue Reading
මෛත්‍රී-මහින්ද ප්‍රධානත්වයෙන් සන්ධාන මන්ත්‍රීන්ට වැඩමුළුවක්
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 9 සහ 10 යන දිනයන්හිදී නුවර අර්ල් රිජන්සි හෝටලයේදී වැඩමුළුවක් පැවැත්වීමට නියමිතය. සන්ධානයේ ප්‍රකාශකයකු පවසා සිටියේ ආර්ථික, දේශපාලන සහ සමාජයීය කරුණු සම්බන්ධයෙන් මන්ත්‍රිවරුන් තවදුරටත් දැනුවත් කිරීම සඳහා මෙම වැඩමුළුව සූදානම් කර ඇති බවයි. මෙම වැඩමුළුවට අනිවාර්යෙන්ම සහභාගි වන ලෙස එක්සත් ජනතා …
Continue Reading
පොරොන්දු වු පරිදි විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීමට ජනපති, අගමැති, විපක්ෂනායක එකඟතාවයකට!
මීට පෙර මැතිවරණවලදී පොරොන්දු වූ පරිදි ජනාධිපති, අගමැති සහ විපක්ෂ නායක යන තිදෙනාම විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීමට එකඟතාව පළකර ඇත. ඒ අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කර ගැනීමට හැකිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපතිවරයෙක් සහ වැඩි බලතල සහිත …
Continue Reading
ජනපති මෛත්‍රී වෙනස පෙන්වයි! ඉතිහාසයේ මෙතෙක් ඇල්ලූ විශාලතම හෙරොයින් තොගය වැටලූ මෙහෙයුම (වීඩියෝ)
2015 වසරේ සිට “මතින් නිදහස් රටක්” ව්‍යාපෘතිය යටතේ ජනාධිපති විශේෂ කාර්යසාධක බලකායක් යටතේ රටේ ජනතාව මත්ද්‍රව්‍ය වලින් මුදාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ මෙහෙයුමට අදාළව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා පොලිසිය තමා යටතට පවරාගත් අතර එහි ප්‍රතිථිල මේ වන විට ජනතාවට ඉතා කෙටිකලක් තුල ඇස් පනාපිටම දකින්නට ලැබීම අද්විතීයය. මෙහි ප්‍රතිථිලයක් ලෙස මෙතෙක් ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගත් විශාලම හෙරොයින් …
Continue Reading
විනිසුරුවන් බෞද්ධ නම් උසස්වීම් නෑ.. විනිසුරුවන් 07ක් නඩු දමති..
ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල කළ කථාව. ගරු කථානායකතුමනි, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමේ දී ව්‍යවස්ථාදායක සභාව විසින් ජේෂ්ඨත්වය නොසලකා පක්ෂග්‍රාහිව කටයුතු කර ඇති බවට අතිගරු ජනාධිපතිතුමා විසින් ද පාරලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් ද චෝදනා නගා ඇති බැවින් ද නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා පත් කළ ආකාරය පිළිබඳ සමාජයේ ප්‍රබල විවේචනයක් ඇති බැවින් …
Continue Reading