ඩොලර් මිලියන ගණනක කොමිස් කුට්ටිවලට කොටින්ට ETI විකුණූ මංගලගේ කුප්‍රකට ඩීල් එක ජනපති අත්හිටුවයි!

ශ්‍රී ලංකා ඉතිහාසයේ තම විෂයට අදාළ කිසිඳු සුදුසුකමක් සහ දැනුමක් නොමැති, ඩීල් ගසමින් තම සහචරයින් සමඟ ගාන කෑපීම පමණක් හැකියාව කරගත් මෙරට කුප්‍රකටම සහ අසාර්ථකම මුදල් අමාත්‍යවරයා වන මංගල සමරවීර විසින් සිදුකරන ලද ETI ගනුදෙනුව පූර්ණ විනිවිදභාවයකින් තොර, අවශ්‍ය කිසිදු...

මංගල දැන් ඔය ඇති.. පුළුවන් දෙයක් ඉල්ලන් කරමුද..?

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පසුගිය මාස 04 තුළ ඉන්ධන මිල 04 වතාවක් ඉහළ දමන ලදී. පළමු අවස්ථාවෙන් පසු මිල ඉහළ දැමීමේ යාන්ත්‍රණයක් ලෙස ඇමති මංගල විසින් 'ඉන්ධන මිල සුත්‍රයක්' හඳුන්වා දෙන ලදී. ඉන් පසු මේ වන විට මාස් පතා...

ජනගහනයෙන් 45% ක දෛනික ආදායම රුපියල් 800 ට අඩුයි

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට හතළිස්‌ පහක දවසේ ආදායම රුපියල් අටසියයට වඩා අඩු ඉතා අවම මට්‌ටමක පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ පීඨයේ මහාචාර්ය කෙනඩි ඩී. ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. රට ආර්ථික වශයෙන් සම්පූර්ණයෙන්ම කඩා වැටී ජනතාව උග්‍ර දරිද්‍රතාවකින් පෙළෙන බව...

සවිමත් දේශීය ආර්ථිකයක් වෙනුවෙන් වූ ජාතික ආර්ථික සභාව පළමු වරට රැස්වෙයි

රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද ජාතික ආර්ථික සභාව පළමු වරට අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, සරත් අමුණුගම, සුසිල්...