මහින්දානන්ද සිදුකළ තවත් සොරකමක් ගැන තවත් නඩුවක් අධිචෝදනා සමඟින්

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්ෂ තිස්නවයක් වංක ලෙස භාවිත කැර සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු අධිචෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේ ඇසීමට බලයක් නොමැති බවට විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාව ඊයේ...

බැඳුම්කර කොල්ලය යටගසන්න අර්ජුන් ඇලෝසියස්‌ සැලසුම් සහගතව බොරු කියලා

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ මහතා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවටත් බොරු කර ඇතැයි ඊයේ (15 දා) ජනාධිපති බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා පිළිගත්තේය. කොමිසමේ...

වැලිකඩ රැඳවියන් ඝාතනය සම්බන්ධයෙන් ගෝඨාභයගෙන් සාක්ෂියක්

පැවති රාජපක්ෂ රෙජීම පාලන සමයේ ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතා මත 2012 වසරේ නොවැම්බර් මස 10 වනදා සිදුකළ අමානූෂීය වැලිකඩ සංහාරයට වගකිව යුතු සහ එහි සැලසුම් ප්‍රධානියා ලෙස සැලකෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් මේ වන විට සමාජ...

ඇලෝසියස් තමන්ට ලද අවස්ථාව මඟ හරින ලකුණු

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ පෞද්ගලික සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ මහතා භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දීමට අකැමැති නම් හෝ සාක්‍ෂි දීම ප්‍රතික්‍ෂේප කරන්නේ නම් සාක්‍ෂි දීමට ඔහුට බල කිරීමෙන් වැළකීමට කොමිසම ඊයේ (13 වැනිදා) තීරණය කළේය.නඩුවකදී චෝදනා එල්ලවී සිටින පුද්ගලයකු...

රාජිත, එස්.බී, කිරිඇල්ල SAITM කොටස් හිමියන්දැයි සැකයක්!

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය එස්.බී දිසානායකට හා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ට සයිටම් ආයතනයේ කොටස් හිමිකාරීත්වයක් ඇතැයි සැක කරන බව දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි. අද (13) පැවති එම සංවිධානයේ මාධ්‍ය...

CIDය ඇලෝසියස්‌ගේ නිවසේ

භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසමේ රහස්‌ පොලිස්‌ කණ්‌ඩායමක්‌ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ මහතාගේ නිවසට ඊයේ (12) හදිසියේම ගොස්‌ ඔහුගේ බැංකු ගිණුමේ ප්‍රකාශ රැගෙන වහාම කොමිසමට පැමිණෙන ලෙස බලකර ඇතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා...

මහින්ද රාජපක්ෂ තම නමින් තැබූ පොල්ලක් ගැන ජාත්‍යන්තර පරීක්ෂණ!

රාජපක්ෂ රෙජීම පාලන සමයේ හම්බන්තොට වරාය ඉදිකිරිමේදී එම ව්‍යාපෘතියේ විචලණ ඉදිකිරිමක් වශයෙන් රුපියල් කෝටි දහස් ගණනක ණය ලබාගෙන ඉදිකරනු ලැබ ඇති සූරිය වැව ක්‍රීඩාංගණය සෑදූ චීන සමාගමට කිසිදු මුදලක් පසුගිය රජය විසින් ගෙවා නොතිබීම නිසා එම සමාගම විසින් රුපියල් කෝටි...

ඇලෝෂියස්‌ගේ උපදෙස් මත බැඳුම්කර කොල්ලයේ මිලියන 920ක් වෙනත් සමාගම් 3කට

මහ බැංකු බැඳුම්කර කොල්ලයෙන් උපයා ගත් රුපියල් මිලියන 920ක් අර්ජුන් ඇලෝෂියස්‌ගේ උපදෙස් මත පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් වෙනත් සමාගම් තුනකට මාරු කර ඇති බව ඊයේ(11) කොමිසම හමුවේ අනාවරණය විය. පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් වර්ෂ 2015 ජනවාරි 01 දින සිට වර්ෂ...

විමර්ශන අවසන් කිරීමට බැඳුම්කර කොමිසමට තවත් කාලය!

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව විමර්ශනය සඳහා පත්කළ බැඳුම්කර ජනාධිපති කොමිසමේ කාලය තවදුරටත් දික්‌ කිරීමට සිදුවනු ඇතැයි එම කොමිසමට සමීප ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මෙයට හේතු වී ඇත්තේ පසුගිය දිනවල සාක්‌ෂි විභාගයේදී හා විමර්ශන කටයුතුවලදී දිනපතාම පාහේඅ අලුත් සිද්ධි...

අර්ජුන් ඇලෝෂියස්‌ බැඳුම්කර කොමිසම මඟ හැරීමේ උත්සහයක!

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතා ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දීම මඟ හැරීමේ උත්සහයක් පවතින බවට වාර්තාවේ. ඔහුව බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂී දීමට කැඳවීම සම්බන්ධයෙන් ඇලෝෂියස්‌ මහතා වෙනුවෙන්...
Loading posts...

All posts loaded

No more posts