- Monday
- August 15th, 2022

රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ දියණිය වන ඔනිලා කරුණානායකට සියලු ලේඛන සහිතව ලබන සදුදා(11) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(09) නියෝග නිකුත් කර තිබේ. මහබැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි...