මේ රටේ බත් කන ජනතාව නොදන්න සිරිසේනලාගේ සහල් මාෆියාව

වැසි වසින කළ පසුගිය කාලය පුරාවට ආණ්ඩුව කීවේ වැස්සයි, ගංවතුරයි නිසා සහල් මිල ඉහළ යන බව ය. පායන කළ කිවේ ඉඩෝරය නිසා සහල් මිල ඉහළ යන බවය. කෙසේ හෝ මේ සියලු කාලවලදී නිරන්තරයෙන් එළවළු මිල ඉහළ ගොස් පහළ වැටුනි. එහෙත්...