සංචාරකයන්ගේ පැමිණීම 20%කින් ඉහළට

නැඟීඑන ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණීය රටක් බවට පත් කරමින් විදේශීය සංචාරකයන්ගේ පැමිණීම සියයට 20 කින් ඉහළ ගොස් තිබේ. මේ වසරේ මුල් කාර්තුවේ දී එම ශීඝ්‍ර වර්ධනය පෙන්නුම්කර තිබෙන අතර පසුගිය 2015 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ මෙරටට පැමිණි 601,055ක් වූ විදේශීය සංචාරකයන්ට සාපේක්ෂව මේ වසරේ මුල් මාස හතරේ දී විදෙස් සංචාරකයන් 721,185 දෙනෙකු මෙරටට …

Continue Reading

තාජුඩීන් ඝාතනයේ ලේඛන ගොනුව වසාදමන්න නියෝග කරලා

පොලිස්පතිතුමා වෙත යොමු කළ යුතු ලේඛන පවා තමාවෙත යොමු කරන ලෙසට බලපෑම් කළ බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාළ මාරක රිය අනතුරු ගොනුව වසා දැමීමට නියෝග කළේ යැයි විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි කෝරලේවත්ත ගමරාලලාගේ ධර්මවර්ධන මහතා රහස් පොලිසියට ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇති බවට රහස් පොලිසිය පසුගියදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් …

Continue Reading

එදා මහින්ද හදපු ඔබාමාගේ ෆෝටෝ ෂොප් ඔරිජිනල් එක මෛත්‍රී අතට (විශේෂ)

මීට දශකයට පෙර ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලොව පිළිගත් කිසිදු රාජ්‍ය නායකයෙකු අතට අත දී ලෙන්ගතු පිළිගැනීමට කැමැත්තක් නොදැක්වීය. මහින්ද රාජපක්ෂ සමඟ ජායාරූපයකට පෙනී සිටිමට වත් ඉදිපත් නොවීය. මේ හේතුවෙන් මහින්ද සහ එවක ඔහුගේ මාධ්‍ය අංශයට මහින්ද යන රට සහ හමුවන නායකයින්ගේ ජායාරූප සොයමින් ෆෝටෝ ෂොප් ආධාරයෙන් සංස්කරණය කොට මාධ්‍යයට බෙදා හැරීමටත් ඒවා බලපෑම් කොට පළ කරගැනීමටත් සිදු …

Continue Reading

ඇමති වජිර හොරුන්ගේ රෙදි අපුල්ලන්න ගොස් හත්පොලේ ගාගනී (Video)

ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ආයතන සංග්‍රහය හෝ පොලිස් ආඥාපනත පිළිබඳ කිසිත් නොදන්නා බව ප්‍රකට කරමින් ඊයේ (26) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබේ. විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතාට ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් තනතුරක් ලබාදීම පිළිබඳව ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශ කරන්නේ රාජ්‍ය නිලධාරින් පාලනය කරන්නේ පොලිස් ආඥාපනත නොව ආයතන සංග්‍රහය බවයි. …

Continue Reading

නාමල්ගේ ලේකම්ගේ නිවසේ සඟවා තිබූ රත්‍රන් කිලෝ ගණනක් සොයා ගැනේ

කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත්‍රයා වන හ.පා.ම.නාමල් රාජපක්ෂගේ සම්බධීකරණ ලේකම්වරයකු වූ චම්පික කරුණාරත්න මහතාගේ නිවසේ සඟවා තිබූ රත්රන් කිලෝවකට වැඩි ප්‍රමාණයක් ‍මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අයිතිය සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීමට අපොහොසත් මෙම රත්රන්, මෙම සැකකරුවන් බොරලැස්ගමුවේ වැව පාරේ පිහිටි නිවෙසේ සුක්ෂම ලෙස සඟවා තිබියදී සොයා ගැනීමට හැකිවී ඇත. එම රත්රන් ඔහුට ලැබුණේ කෙසේද යන්න පිළිබඳ කිසිවක් හෙළිනොකරන …

Continue Reading

තඟ දැමූ නැ’හිර මහ ඇමැති ගැන විමර්ශන වාර්තාව ජනාධිපතිට

සාම්පූර් මධ්‍ය විද්‍යාලයේ පැවැති උත්සවයකදී නැඟෙනහිර පළාත් මහ ඇමැති හාපිස් නසීර් අහමඩ් විසින් නාවික හමුදාවේ නිලධාරියකුට බැණ වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආර්ච්චි මහතා පවසයි. නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි ත්‍රිකුණාමලය විදුර නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී රංජිත් ප්‍රේමරත්න මහතා විසින් සංවිධාන කළ අතර …

Continue Reading

මහින්ද වතුර පුරවද්දී, වළ ඉස ගත් චන්නට සහ නලීන්ටත් ආරාධනා

හම්බන්තොට වරායේ වතුර පිරවීම සහ විවෘත කිරීමේ උත්සවයේ දී රජයේ මුදල් රුපියල් ලක්ෂ එකසිය දහතුනක් අවභාවිතය කිරීම පිළිබඳ සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා නර්තන ශිල්පී චන්න විජේවර්ධන සහ මේරියන්ස් සංගීත කණ්ඩායමේ කලා ශිල්පි නලීන් පෙරේරා මෙම 27දා බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව විමර්ශන සිදු කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන අංශය වෙත කැඳවා ඇත. පසුගියදා …

Continue Reading

අගමැති රනිල්, අර්ජුන් මහේන්ද්‍රගේ පටි තද කරයි

ඉදිරියේදී දේශීය හා විදේශීය බැඳුම්කර නිකුත් කිරීමේ දී ඒ පිළිබඳව සෑම මාස තුනකට වරක්‌ සවිස්‌තර වාර්තාවක්‌ පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය කමිටුව වෙත ඉදිරිපත් කළ යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ බැංකුවට නියෝග කර ඇත. මහ බැංකුවේ මූල්‍ය මණ්‌ඩලය විසින් මෙම වාර්තාව ඉදිරිපත් කළ යුතු අතර විදේශ සංචිත පිළිබඳවද සෑම මාස තුනකට වරක්‌ පාර්ලිමේන්තුවේ අධීක්‍ෂණ කමිටුව වෙත වාර්තාවක්‌ ඉදිරිපත් කරන …

Continue Reading

හමුදා නිලධාරියාට තඟ දැමූ නැ.මහඇමතිට වැඩ වරදී!

පසුගියදා සාම්පූර් මහා විදුහලේ පැවැති පාසල් බෑග් බෙදාදීමේ උත්සවයේදී නැඟෙනහිර මහ ඇමැති නෂීර් අහ්මද් විසින් සාම්පූර් නාවික කඳවුර භාර ප්‍රධානී කපිතාන් ප්‍රේමරත්න මහතාට සැර පරුෂ ලෙස බැණ වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා මහ ඇමතිවරයාට එරෙහි විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට අවධානය යොමු වී ඇතැයි රජයට සම්බන්ධ ආරංචි මාර්ග වලින් වාර්තාවේ. මෙම සිද්ධියට මුහුණ පෑ සාම්පූර් නාවුක හමුදා කඳවුරේ කපිතාන් අයි.ආර්.ප්‍රේමරත්න මහතා දීර්ඝ …

Continue Reading

යෝෂිතගේ මිත්තනියගේ නමට බිලියන ගණනක් වටිනා ඉඩම් 14ක් මිලදීගෙන

CSN නාලිකාව ආරම්භයේදී යෙදවූ ප්‍රාග්ධනය සහ එම නාලිකාව පවත්වාගෙන යාමට මුදල් හා උපකරණ ලබාගත් ආකාරය පිළිබඳ සිදු කළ පරීක්ෂණවලදී වැදගත් තොරුතුරු රාශියක් අනාවරණය වී ඇත. එහිදී යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස ලබා දුන් කට උත්තර හා සාක්ෂි මත සිදු කළ වත්කම් පිළිබඳ පරීක්ෂණවලදී අනාවරණය වූ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි සුවිසල් නිවස සහ දේපල පිළිබඳ සිදු කරන පරීක්ෂණවලට අනුව යෝෂිත රාජපක්ෂ පාර්ශවයෙන් ලබා …

Continue Reading