අඛිලගෙන් අලුත් චක්‍රලේඛනයක්
-
RSL
-
February 24, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කැර ගැනීමේදී සිදු කරන වැරදි අවම කිරීම සඳහා 2018 වසරේදී නව චක්‍රලේඛයක් යටතේ පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කැර ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම වැනි වැරදි ක්‍රියා ලබන වසරේදී ද සිදු වුවහොත් එම පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා පවසයි. …
Continue Reading
ඩොලරයට අපමණ අගයක්!
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (23) රු. 154 ද ඉක්‌මවා ගියේය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ රු. 154.21 ක් දක්‌වා ඉහළ ගියේය. ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය පෙරේදා (22 දා) රු. 153. 56 ක් විය. කෙසේ වෙතත් මෙය අපනයනකරුවන්ද සහ විදේශ විනිමය උපයන්නට …
Continue Reading
ජනපති නියෝගයෙන් අගතියට පත් රණවිරුවන්ට මිලියන 6500ක්
-
RSL
-
February 24, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
පසුගිය තිස් වසරකට වැඩි කාලයක් උතුරු නැගෙනහිර පැවැති යුද්ධයේදී අනතුරට පත්ව වෛද්‍ය හේතු මත විශ්‍රාම යැවු රණවිරුවන් අතරින් අගතියට පත්වූ හාරදහසක පමණ රණවිරුවන් කණ්ඩායමකට රුපියල් ලක්ෂ හැටපන්දාහසක් ගෙවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ත්‍රිවිධ හමුදාවට උපදෙස් ලබාදී තිබේ. අතිරේක ආරක්ෂක ලේකම් සරත් කුමාර මහතා ඒ බව තහවුරු කළේය. තවත් මාස දෙකක් තුළ කොටස් වශයෙන් මෙම පිරිසට එම මුදල ගෙවීම ආරම්භ …
Continue Reading
රවිරාජ් යළි විභාගයට
ඝාතනයට ලක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ බිරිඳ වන ශෂිකලා රවිරාජ් මහත්මිය විසින් ගොනු කළ පෙත්සමකට අදාළව අභියාචනාධිකරණය එම ඝාතන නඩුව යළි විභාග කිරීමේ නියෝගයක් ඊයේ (22) ලබාදී තිබේ. ඝාතනයට ලක්වූ මන්ත්‍රීවරයාගේ බිරිඳ වන ශෂිකලා රවිරාජ් මහත්මිය විසින් ගොනු කළ පෙත්සමකට අදාළව අභියාචනාධිකරණය මෙම තීරණය ලබා දී ඇත. රවිරාජ් ඝාතන නඩුව විශේෂ ජූරි සභාවක් ඉදිරිපිට විභාග කොට ඒ සම්බන්ධයෙන් …
Continue Reading
කොළඹ වරාය ලොව හොඳම වරායන් 25 අතරට
ලෝකයේ හොඳම වරායන් 25 අතරට පැමිණීමට කොළඹ වරාය සමත් වේ. ඒ ජාත්‍යන්තර ඇල්ෆාලයිනර් (Alphaliner) 2017 වර්ග කිරීමට අනුව වේ. එම වර්ගීකරණයට අනුව 2016 වර්ෂයේදී ලෝකයේ හොඳම වරායන් අතරින් කොළඹ වරායට 23වැනි ස්ථානය හිමිව තිබේ. 2015 වර්ෂයට සාපේක්ෂව එය ස්ථාන තුනකින් ඉදිරියට පැමිණීමකි. එනම් 2015 වර්ෂයේදී කොළඹ වරායට හිමිව තිබුණේ 26වැනි ස්ථානයයි. වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසන්නේ කොළඹ …
Continue Reading
ජීවය පැවතිය හැකි පෘතුවිය හා සමාන ග්‍රහලෝක 7ක් සොයා ගනී
-
RSL
-
February 23, 2017
-
පුවත් සහ වාර්තා
-
NASA, news, reports
-
0 Comments
පෘතුවිය හා සමාන ග්‍රහලෝක 7ක් සොයා ගැනීමට නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇත. එහි පෘතුවිය මෙන් ජීවය පැවැතිය හැකි බවට ඔවුන් විශ්වාස කරයි. එම ගවේෂනය සිදු කරනු ලැබ ඇත්තේ, නාසා ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් විසින් වන අතර පෘතුවියේ සිට ආලෝක වර්ෂ 40ක් ඈතින් එම තාරකාව පිහිටා ඇති බව ඔවුන් පවසනවා. එය නම්කර ඇත්තේ ට්‍රෑපිස්ට් වන් ලෙසයි. එම තාරකාව වටා පෘතුවියේ …
Continue Reading
මහින්දට අමතක ඒ කටුක අතීතයෙන් බිඳක්…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නීතිඥ රාමයියා කන්නන් මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම පිළිබද නිකුත් කළ පුවත්පත් නිවේදනය ‘අසත්‍ය, සැගවීම හා මුලාව’ උතුරා හැලෙන ගංගාවකි. ‘අධිකරණයේ ස්වාධීනත්වය’ ට සිදු වූ බලපෑම් පිළිබද ගැඹුරින් විමසා නැවත යළි කිසිදු අවස්ථාවක මෙවැනි අවාසනාවන්ත සිදු වීම් ඇති නොවීම සදහා වග බලාගැනීම අපගේ වගකීමක් ව පවතී. මේ ලිපිය සකස් වන්නේ යහපාලන රජය අධිකරණයට සිදු කරන …
Continue Reading
09 වරක්ම විභාග අසමත් කුප්‍රකට සයිටම් CEOත් හොරෙක්!
මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට එරෙහිව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පොලිස් මූලස්ථානයට ඊයේ (22)පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කුප්‍රකට සමීර රේණුක සේනාරත්න නැමැත්තා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින බවයි එම පැමිණිල්ලේ දැක්වෙන්නේ. ඒ පිළිබද අදහස් දැක්වූ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය අසංග වික්‍රමසිංහ පැවසුවේ …
Continue Reading
ජර්සි බෞද්ධ මධ්‍යස්ථානය ඇමරිකාව එරට සංස්කෘතික උරුමයක් කරගනී
2002 වර්ෂයේදි ආරම්භ කරන්නට යෙදුන නිව් ජර්සි බෞද්ධ මධ්‍යස්ථානය මේ වනවිට දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. විහාරාධිපති අතිපූජ්‍ය හුංගම්පල සිරිරතන නාහිමියන්ගේ මඟ පෙන්වීම හා අනුශාසනා අනුව 2007 වර්ෂයේ ආරම්භ කරන්නට යෙදුනු උතුරු ඇමරිකාවේ පිහිටි විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ගොඩනැගීමය. වර්ෂ 2009 වර්ෂයේදි සම්පුරණයෙන්ම වැඩ නිමකර ලෝකවාසි බෞද්ධ ජනතාවගේත් මෙරට වාසය කරන ජනතාවගෙත් ආධාර උපකාර ඇතිව අතිඋත්කර්ෂවත් අයුරින් ජනතාවට …
Continue Reading
නවක වදය දුන් සිසුන්ට වැඩ වරදියි; දැඩි දඬුවම් නියමවෙයි
-
RSL
-
February 22, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
පේරාදෙණිය, කළුගමුව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන කෘෂිකර්ම පීඨයේ නවක සිසුන් එහි රැගෙන ගොස් අමානුෂික ආකාරයෙන් නවක වධය ලබා දුන් බවට අත්අඩංගුවට පත් එම පීඨයේ ජ්‍යේෂ්ඨ සිසුන් 15 දෙනාට එරෙහිව විශ්වවිද්‍යාලය වශයෙන් ගත හැකි ඉහළම දඬුවම් ලබාදීමට පියවර ගන්නා බවද ඔවුන් සම්බන්ධයෙන් කිසිදු හෝ ලිහිල් පිළිවෙතක් අනුගමනය නොකරන බවද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා පැවැසීය. අත්අඩංගුවට පත් සිසු …
Continue Reading