මහින්දට අමතක ඒ කටුක අතීතයෙන් බිඳක්…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නීතිඥ රාමයියා කන්නන් මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම පිළිබද නිකුත් කළ පුවත්පත් නිවේදනය ‘අසත්‍ය, සැගවීම හා මුලාව’ උතුරා හැලෙන ගංගාවකි. ‘අධිකරණයේ ස්වාධීනත්වය’ ට සිදු වූ බලපෑම් පිළිබද ගැඹුරින් විමසා නැවත යළි කිසිදු අවස්ථාවක මෙවැනි අවාසනාවන්ත...