රවිරාජ් යළි විභාගයට

ඝාතනයට ලක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ බිරිඳ වන ශෂිකලා රවිරාජ් මහත්මිය විසින් ගොනු කළ පෙත්සමකට අදාළව අභියාචනාධිකරණය එම ඝාතන නඩුව යළි විභාග කිරීමේ නියෝගයක් ඊයේ (22) ලබාදී තිබේ. ඝාතනයට ලක්වූ මන්ත්‍රීවරයාගේ බිරිඳ වන ශෂිකලා රවිරාජ් මහත්මිය විසින් ගොනු...