රථ වාහන දඩ මුදල් ඉහළට!
මහ මඟදී අහිංසක ජීවිත අනතුරට ලක් කරන සහ බිලි ගන්නා බරපතල වැරදි කරන රියදුරන්ට එරෙහිව පනවන දඩය බොහෝ සේ ඉහළ දමන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. ඔහු අවධාරණය කළේ දඩ පැනවීමට අමතරව බරපතල වැරදි කරන රියදුරන්ගේ රියදුරු බලත්‍රය අහෝසි කිරීමට ඇවැසි නීති ඉදිරියේදී පැනවීමට කටයුතු කරන බවයි. මේ සියල්ල සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ඉදිරි සති …
Continue Reading
නව ව්‍යවස්ථාව හරහා සිදුවන්නේ සියලු ජාතීන්ට අනර්ථයක් වන රනිල් හා සුමන්තිරන් අතර ගිවිසුම ක්‍රියාත්මක වීමයි
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සිදුවන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා සුමන්තිරන් මන්ත්‍රීවරයා අතර ඇති ගිවිසුමක් ක්‍රියාත්මක වීමක් පමණක් බවත්, ඉන් රටේ සියලු ජාතීන් රවටමින් ඔවුන්ට අනර්ථයක් වීම පමණක් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(22) කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. සර්ව ආගමික නායකයින්, දේශපාලනඥයින්, රාජ්‍ය සේවකයින් ඇතුළු …
Continue Reading
ජනපති මෛත්‍රී පොලිස් නිලධාරියෙකුගේ වෙඩි පහරින් අනුනවයෙන් බේරෙයි! (වීඩියෝ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දේශපාලනය කිරීම නිසා 1971 වසරේදී තමන් පොලිසියෙන් වෙඩි තබා මරා දැමීමට නියම කරන ලද්දෙක් බවත්, තම ජීවිතය අනුනවයෙන් බේරුනු අයුරු ජීවිත අත්දැකීමක් ඇසුරින් ඊයේ(22) ශ්‍රී ලංකා පොලිසියේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනාවරණය කර සිටියේය. චේගුවේරා කල්ලියේ සාමාජිකයන් යයි තමන් අත්අඩංගුව ගෙන දැඩි ලෙස වද දුන් බවත් ජනාධිපතිවරයා කීය. පසුව පොලොන්නරුවේ කනත්තට ගෙන ගොස් වෙඩි …
Continue Reading
අගමැති රනිල්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයට එරෙහි පෙත්සම අධිකරණය හමුවේ කැඳවයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 31 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. කොළඹ නාගරික මන්ත්‍රීනි ශර්මිලා ගෝනවල විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි. එම පෙත්සම ඊයේ(22) අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා නියෝග කර සිටියේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා …
Continue Reading
උතුරට ෆෙඩරල් පාලනයක් අවශ්‍යමයි! දෙමළ සන්ධානයේ අනෙකුත් පක්ෂත් කට අරියි
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති විද්වත් වාර්තාව තමන් නොපිළිගන්නා බව දමිළ ජාතික සන්ධානයේ සාමාජික පක්‍ෂයක් වන සෙල්වම් අඩෙක්කලනාදන්ගේ නායකත්වයෙන් යුත් ටෙලෝ පක්‍ෂය පවසයි. එම පක්‍ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම වාර්තාව වඩාත් හොඳින් අධ්‍යයනය කර බැලීමේදී එම වාර්තා ප්‍රතික්‍ෂේප කරනවා හැර තමන්ට වෙනත් විකල්පයක් නොමැති බවයි. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. සිංහල මෙන්ම දමිළ ජනතාවත් හමුදාවත් …
Continue Reading
කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයෙන් මිලියන 1100 ක හෙරෝයින් ඇල්ලු මෙහෙයුම
රුපියල් මිලියන 1100 කට අධික වටිනාකමින් යුත් කිලෝග්‍රෑම් 95 කට වැඩි හොරොයින් මත්කුඩු තොගයක් කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයකින් සොයාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්විය. කොල්ලුපිටියේ පිහිටි මෙම සුපිරි නිවාස සංකීර්ණයේ පළමු මහලේ නිවසක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද(22) විශේෂ පරීක්ෂාවට ලක් කෙරුණු අතර එහිදී මෙම හෙරොයින් තොගය සොයා ගැනුණි. හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් …
Continue Reading
ප‍්‍රාදේශීය සභාවක්වත් පාලනය නොකල අයෙකු රටේ ජනාධිපතිකමට පත් නොකල යුතුයි..
ජනාධිපති ධුරයට පත් වන පුද්ගලයෙකුට පරිපාලනය දේශපාලනය ගැන අත්දැකීම් තිබිය යුතු යයි අද මෙරට බහුතර ජනතාවක් විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසයි. මෙරට මිලියන 22ක් වූ ජනතාවගේ ඉරණම තීරණය කරන්නේ ජනාධිපතිවරයා බවත් ප‍්‍රාදේශීය සභාවක් හෝ පාලනය කර නැති පුද්ගලයෙකු මෙරට ජනාධිපති කරන්නට ජනතාව සූදානම් නැතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටී. එවන් අවදානම් නොගත යුතු යයි ජනතාව අත්දැකීමෙන් ඉගෙනගෙන ඇති බවත් …
Continue Reading
සේනා මර්දනයට දේශීය කෘමිවිකර්ෂක සොයා ගනිද්දී විෂයභාර ඇමති විදෙස් සහය පතන්නේ කොමිස් නිසාද..?
රටේ කෘෂිකර්මාන්තයට දැඩි උවඳුරක් වී ඇති “සේනා දළඹු” වසන්ගතයට මේ වන විට දේශීය කෘෂි විශේෂඥයින් සහ ගොවීන් දේශීය ඖෂධ, කෘමිවිකර්ෂක භාවිතයෙන් සාර්ථක ක්‍රම සොයා ගනිමින් සිටින අවස්ථාවක කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් ඒවාට අවශ්‍ය පර්යේෂණ සහ මුල්‍යමය ලබාදෙනු වෙනුවට විදෙස් සහය ලබාගැනීමට සැලසුම් කරන්නේ දේශීයව නොලැබෙන විදෙස් සමාගම්වලින් ලැබෙන ඩොලර් කොමිස් කුට්ටි නිසාදැයි සැකයක් මතුවේ. විෂය භාර අමාත්‍ය පී.හැරිසන් ඊයේ පවසා සිටියේ …
Continue Reading
NGOකාරයින්ට බයේ රට ජාතිය වෙනුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම නවත්වන්නේ නැහැ
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳ පැමිණිලි ලබාදීම සඳහා ගාස්තු රහිත 1984 කෙටි දුරකථන අංකය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඊයේ (21) හඳුන්වා දෙනු ලැබීය. මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳ පැමිණිලි ලබාදීම සඳහා වූ එම අංකය ජනාධිපතිවරයා හඳුන්වා දුන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ප්‍රකාශයට පත් කරමින් ඊයේ පෙරවරුවේ මුලතිව් මුල්ලියාවලෛ විද්‍යානන්දන් මහා විද්‍යාලයේ පැවැති …
Continue Reading
නව ව්‍යවස්ථාවෙන් පොලිසිය කොටස් වලට කැඩී, පළාත් සභා වලට යුද ආයුධ ආනයනය කිරීමේ බලතල ලැබෙන්නේ මෙහෙමයි
පොලිසිය කෑලි කැඩෙන්නේ නැති බවට අගමැතිතුමා බොරු කිව්වත් පොලිසිය කෑලි 10කට කැඩෙන බව යෝජිත ව්‍යවස්ථාවේ 254 ඡේදයේ සඳහන් වෙනවා. ඇත්තටම ලංකාව වගේ පුංචි රටක පොලිසිය කෑලි දහයකට කැඩුවොත් කුමක් වේවි ද? මම මේක උදාහරණයකින් පැහැදිලි කරන්නම්. පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය. කප්පම් කල්ලියක් කඩවත දී තරුණියක් පැහැරගෙන …
Continue Reading