සේනා මර්දනයට දේශීය කෘමිවිකර්ෂක සොයා ගනිද්දී විෂයභාර ඇමති විදෙස් සහය පතන්නේ කොමිස් නිසාද..?

රටේ කෘෂිකර්මාන්තයට දැඩි උවඳුරක් වී ඇති "සේනා දළඹු" වසන්ගතයට මේ වන විට දේශීය කෘෂි විශේෂඥයින් සහ ගොවීන් දේශීය ඖෂධ, කෘමිවිකර්ෂක භාවිතයෙන් සාර්ථක ක්‍රම සොයා ගනිමින් සිටින අවස්ථාවක කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් ඒවාට අවශ්‍ය පර්යේෂණ සහ මුල්‍යමය ලබාදෙනු වෙනුවට විදෙස් සහය ලබාගැනීමට...

දැයට ජීවිය සපයන ගොවියාට ජනපති මෛත්‍රී-අගමැති මහින්ද දිරි දෙමින් දුන් ඓතිහාසික සහන රැසක්

සුළු හා මධ්‍යම පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායන් වසර පහකට ආදායම් බද්දෙන් නිදහස් කිරීමට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. එහිදී අපනයන සඳහා මෙන්ම දේශීය ආහාර...

අගමැතිගෙන් දැයට ජීවය සපයන කෘෂිකර්ම ක්ෂේත්‍රයට නව පණක් සමඟින් විප්ලවීය වෙනසක්..!

දැයට ජීවය සපයන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිරත වන්නන් කෘෂිකාර්මික ආදායම, ආදායම් බදුවලින් නිදහස් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද(22) බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් අනාවරණ කළේය. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙසේද පැවසුවේය. “මම හිතන්නේ ව්‍යවස්ථානූකූලව කටයුතු...

මොන්සැන්ටෝ සමාගමෙන් “ජරාව” කන උන් ගොඩගිය යහපාලන ගැසට්‌ටුව

"ග්ලයිෆොසේට්‌ අර්බුදය" යළිත් අර්බුදයක්‌ බවට පත්ව තිබේ. ග්ලයිෆොසේට්‌ ඇතුළු (විෂ) කෘෂි රසායන වගාවන් සඳහා භාවිතය මෙරටේ සැබෑම අර්බුදයකි. එය නිකම්ම අර්බුදයක්‌ නොව, ජාතිය නසන අර්බුදයකි. සිංහල, දමිළ, මුස්‌ලිම් වේවා, බෞද්ධ, ඉස්‌ලාම්, හින්දු, බර්ගර් වේවා මේ කාහටත් මෙම කෘෂි රසායනවලින් ගැලවී...

වී මිළ වාර්තාගත ලෙස ඉහළ යයි; ගොවීන්ගේ අතමිට සරු වෙයි

වසර ගණනාවකට පසුව යල කන්නයේ වී සඳහා රුපියල් 55ත් 58ත් පමණ හොඳ මිලක් ලැබීමෙන් වී ගොවියාගේ අත මිට සරුවී වී යහපත් කලක් උදා වී ඇත. මෑත ඉතිහාසයේ වී සඳහා නියම වූ වැඩිම මිල ගණන් මෙම දිනවල ඇති වී ඇති බව...

වගා නොකරන පෞද්ගලික ඉඩම් වගා කරන අයට! – ජනපති නියමයෙන් ගැසට් එකක්

දැනට වගා නොකරන පෞද්ගලික අංශයේ සියලු ඉඩම් වගා කළ යුතු බවට නීති රීති සම්පාදනය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.ඒ අනුව වගා නොකරන සියලුම පෞද්ගලික ඉඩම් වගාකරන පිරිස් සඳහා ලබාදීමට පවතින නීති රීති යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරන...

සබීතා දිනුම්!

කෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙන් සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියාට අයත් ගොඩනැගිල්ලක් අධිකතර කුලී මුදලකට යටත් ව ලබා ගන්නට යන බව අපි මෙයට පෙර වාර්තා කළෙමු. මේ සම්බන්ධයෙන් විවිධ කතාබහ සහ විරෝධයන් පැන නැංග ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න අැමැතිවරයා පවසන්නේ,...