- Saturday
- May 24th, 2025

සුළු හා මධ්‍යම පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්රයේ ව්‍යවසායන් වසර පහකට ආදායම් බද්දෙන් නිදහස් කිරීමට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. එහිදී අපනයන සඳහා මෙන්ම දේශීය ආහාර...