අයවැයේ සතුටට මංගලගේ මිල සූත්‍රයෙන් ඉන්ධන මිල යළි ඉහළට

අයවැයේ දෙවන වර කියවීම වැඩිඡන්දයෙන් සම්මත වීමත් සමඟ ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් සඳහන් කළේ පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 3කින් ද ඩීසල් ලීටරයක් රුපියලකින් ද ඉහළ දමා ඇති බවයි. ඒ අනුව ඔක්ටේන් (92) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ද ඔක්ටේන් (95) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් ද, …

Continue Reading

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43 කින් සම්මතයි

අයවැය දෙවැනිවර කියැවීමේ ඡුන්දයේදී එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ පළමු අයවැය වැඩි ඡන්ද 43 කින් ඊයේ (12) සවස පාර්ලිමේන්තුවේදී සම්මත විය. විපක්‍ෂයේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටින ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡුන්දය දුන් අතර එම සන්ධානයේ සිටින සෙසු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් ඡුන්දය විමසද්දී සභා ගැබෙහි නොසිටියහ. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුද අයවැයට විරුද්ධ වූහ. ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් එකොළොස් දෙනෙකු සහ ලංකා …

Continue Reading

ඇමති නිරෝෂන්ට රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගෙන් පදක්කමක්

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරාට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගේ අත්සනින් යුතු පදක්කම් හා ඩිප්ලෝමා ප්‍රදානයක් සිදු කිරීමට රුසියානු රජය තීරණය කර තිබේ. ඒ 2017 වර්ෂයේදී රුසියානු සමුහාණ්ඩුව විසින් සංවිධානය කළ “19 වන ජාත්‍යන්තර තරුණ සහ ශිෂ්‍ය උත්සවය” සඳහා ශ්‍රී ලංකාවේ …

Continue Reading

තරුණයන් 11දෙනකු පැහැරගත් ආකාරය ගැන කරන්නාගොඩගෙන් CIDයට පැය 8ක ප්‍රකාශයක්!

තරුණයන් 11දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර, ඔහුගෙන් පැය අටක පමණ කාලයක ප්‍රකාශ සටහන් කරගෙන ඇත. උසස් අධ්‍යාපනය ලබන සිසුන් 5දෙනෙක් ඇතුළු තරුණයන් 11ක් 2008 සහ 2009 කාල වකවානුවේ දී පැහැරගෙන පවුලේ ඥාතීන්ගෙන් කප්පම් ගෙන අතුරුදන් කිරීම සම්බන්ධයෙන් කරන විමර්ශනයකට අදාළව හිටපු නාවික හමුදාපති …

Continue Reading

තාත්තා අහිමිවීමෙන් මට මුළු ලෝකයම නැතිවුණා මියගිය බොරැල්ල පොලිසියේ රථවාහන ස්ථානාධිපතිගේ දියණිය කියයි

‘‘පෙබරවාරි 23 දා රාත‍්‍රියේ නිවසට පැමිණි තාත්තා 24 දා අළුයම 3.00 ට විශේෂ රාජකාරියකට යන්න තියනවා කියා අම්මා ලවා කෑම උයවාගෙන වේලා සණින් කාලා නිදා ගත්තා. රාත‍්‍රියේ අම්මා තේ හදල දීලා නිදියගෙන තිබෙනවා. අපි නිදියගෙන ඉද්දීම රාත‍්‍රී 2.30 ට විතර තාත්තා දොරත් වසාගෙන ගිහිල්ලා. එහෙම ගියපු තාත්තා එදින රිය අනතුරකට ලක්වී මාර්තු 9 වැනිදා මියයාම මට විතරක් නොවෙයි අපේ පවුලේ …

Continue Reading

STFමෙහෙයුමකින් මධුෂ්ගේ මැනේජර් වූ ‘කැවුමා’ගේ නිවසකින් හෙරොයින් කිලෝ 161 සහ ජීව උණ්ඩ 5000ක්

ශ්‍රී ලංකාවේ දරුණුතම අපරාධකරුවකු වන මාකඳුරේ මධුෂ්ගේ කළමනාකරු ලෙසට සඳහන් දොඩන්දූව වඩුගේ කැළුම් ඉන්දික සම්පත් “කැවුමා” නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ නිවසකදී හෙරොයින් කිලෝග්‍රෑම් 161 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අද(11) සිදුකළ වැටලීමකදී එම මත්කුඩු තොගය පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි. අදාළ නිවස මාකඳුරේ මධූෂ් නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ …

Continue Reading

Exclusive: සියල්ල උඩුයටිකුරු කරමින් රනිල්ගේ ආශිර්වාදයෙන් මෛත්‍රී ජනපති සටනට

පුරා දශක දෙක හමාරක කාලයක් එක්සත් ජාතික පක්ෂයට අඛණ්ඩව නායකත්වයෙන් දෙමින් ඒ වසර 25 ක කාලය තුල අවස්ථා දෙකකදී වසර 6 ක කාලයක් අගමැතිධුරයක් සමඟින් ආණ්ඩුකර ඇති එජාපයේ අසහාය නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්ව ඉනිමේ තිස්වසර සම්පූර්ණ කිරීමට ප්‍රථමව ඇති මීලඟ කඩ ඉමට පැමිණ ඇත. එනම් රනිල් වික්‍රමසිංහ තවත් පස්වසර නායකත්වය රැකගෙන නිරුපද්‍රිතව සිටීමට නම් ඔහු තවත් ජනාධිපතිවරණයක් පන්නා ගත …

Continue Reading

නීතිය නැමී ගුලිවෙද්දී, ට්‍රැෆික් OIC මරු තුරුලට; මරුවා වෙනුවට බිලි බෝයි දැමීමේ ඉතිහාසය එදා සිට අද දක්වා..

පසුගිය මාර්තු 01 වනදා බීමතින් රිය පදවා, අනතුරක් සිදුකොට දෙදෙනකුට තුවාල සිදුකළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්තට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක විය. එහෙත් හිටපු ඇමතිවරයෙකු සහ වත්මන් මන්ත්‍රීවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත්‍රයා ඇතුළු ප්‍රභූන්යැයි සිතමින් රට කන අධමයින්ගේ පුතුන් විසින් පසුගිය පෙබරවාරි 24 වනදා බම්බලපිටියේදී අනතුරට ලක්කර එයින් නොනැවතී එම රියෙන්ම ඔහු යටකර …

Continue Reading

ජනාධිපති කොමිසම ලද පැමිණිලි ගණන 600 ඉක්මවයි

2015 වසරේ ජනවාරි 15 වන දින සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට මේ වන විට පැමිණිලි 610ක් පමණ ලැබී ඇති බව එම කොමිසම පවසා සිටියි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ කොමිෂන් සභාවේ පෙත්සම් ලබාගැනීමේ කාලය ලබන 14 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා විසින් පියවර ගැනීම හේතුවෙන් …

Continue Reading

සැප විදින ධනේශ්වර පංතිය මෙන්ම සියලුදෙනා සුව විඳින්නේ විදේශීය ගෘහ සේවයේ දුක්විද කාන්තාවන් උපයාදෙන විදේශ විනිමය නිසයි

සැප සම්පත් විදින ධනේශ්වර පංතිය මෙන්ම සුඛෝපභෝගී වාහන භාවිත කරන දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරින් එම සුව පහසුව අත්විඳින්නේ විදේශීය ගෘහ සේවයේ නිරත කාන්තාවන් රටට උපයා දෙන මුදලින් බව ජනාධිපතිවරයා පවසයි. රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන මාර්ගය විදේශීය ගෘහ සේවය වුවත්, එහි නිරතවන මවුවරුන්, සොහොයුරියන් සහ දියණියන් බොහෝ දෙනාගේ ජීවිත කථා ශෝකාන්තයන් බව සඳහන් කළ ජනාධිපතිවරයා විදේශීය ගෘහ සේවයට …

Continue Reading