සැප විදින ධනේශ්වර පංතිය මෙන්ම සියලුදෙනා සුව විඳින්නේ විදේශීය ගෘහ සේවයේ දුක්විද කාන්තාවන් උපයාදෙන විදේශ විනිමය නිසයි

සැප සම්පත් විදින ධනේශ්වර පංතිය මෙන්ම සුඛෝපභෝගී වාහන භාවිත කරන දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරින් එම සුව පහසුව අත්විඳින්නේ විදේශීය ගෘහ සේවයේ නිරත කාන්තාවන් රටට උපයා දෙන මුදලින් බව ජනාධිපතිවරයා පවසයි. රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන මාර්ගය විදේශීය ගෘහ...