Sri Lanka

දඹදිව අවතැන් කළ බ්‍රිතාන්‍ය කුමන්ත්‍රණය එක්සත් ජාතීන් හමුවේ හෙළිවෙයි (Video)

සීහෙලයා යනු මේ පෘථිවියේ ජීවීන් ඇති වූ දා සිට තම මුල්වාස භූමියේ නොකඩවා ජීවත් වන ආදිතමවාසියා බවත්, වර්තමානයේ ඒ සීහරයාගේ ආදිතමවාසී ජාතික අනන්‍යතාවිය විකෘති වී ඔහු ඉන්දියාවෙන් පැමිණි සංක්‍රමණිකයකු ලෙස වැරදි අර්ථකථනයකට භාජනය වී ඇති බවත් ඊයේ (21) ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ රැස්වීමේදී ඓතිහාසික කරුණු සාධක සහිතව හෙලි විය. මෙය සිදුව ඇත්තේ 19 වන සියවසේ දී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය …

Continue Reading

සජිත් සහ IMF අතර ධනාත්මක එකඟතාවයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමට ඉදිරිපත් කළ යෝජනා සහ ඉලක්කවලට සමගි ජන බලවේගය ධනාත්මකව එකඟවන නමුත් ඇතැම් යෝජනා සංශෝධන සහිතව ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක් අද (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණි. මෙම හමුව සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය …

Continue Reading

රාජ්‍ය වත්කම් ඇතුළත් ආයෝජන සමාගමක් ඉදිරියේදී ස්ථාපිත කරනවා

රට යළි ගොඩනඟන විට ගත් අසීරු තීරණ ජනතාව ඉවසා නොගත්තා නම් අද මේ රටත් බංග්ලාදේශයක්. අඩු ආදායම් ලාභීන්ට සහන පොලියට නිවාස ණයක්. කඳුකර ජනතාවට වතු ගම්මාන සමඟ ඉඩම් අයිතිය – සණස ව්‍යාපාරයේ වැඩිහිටි විශ්‍රාම රක්ෂණ ක්‍රමය හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමින් ජනපති පවසයි. ජනතාවගේ අයිතිය සුරක්ෂිත වන ආකාරයට රාජ්‍ය වත්කම් ඇතුළත් කර නව ආයෝජන සමාගමක් ඉදිරියේදී ඇති කරන බවත් ඒ සඳහා …

Continue Reading

සේවාවට බාධාවක් නම් තරාතිරම නොබලා වහාම වැඩ තහනම් කරන්න..! ඇමති කාංචනගෙන් ප්‍රකාශයක්..!

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවාවලට බාධා කරන හෝ එහි කළමනාකාරීත්වය නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩතහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල මණ්ඩලයේ කළමනාකාරිත්වයට උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (3) පැවසීය.   ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් විදුලි බිල අඩුකිරීමේ යෝජනාව ද ලබන …

Continue Reading

වැට් ගැන බොරු කියන අයට එරෙහිව දැඩි පියවර ගන්නා බවට සාගලගෙන් ප්‍රකාශයක්..!

වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන්  අසත්‍ය ප්‍රකාශ කරන පාර්ශවලට එරෙහිව දැඩි පියවර ගන්නා බව  ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. වැට්  බද්ද  සම්බන්ධයෙන් නැති රකුසකු මවා ජනතාව කුපිත කරන අයට එරෙහිව  ගත හැකි පියවර ගැන සාකච්ඡා කරගෙන යන බවද ඔහු කීවේය. මේ අතර වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වන මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලපිටිය මහතා පැවසුවේ වැට් බදු සංශෝධනය …

Continue Reading

ජනවාරි 01දා සිට ක්‍රියාත්මක කිරිමට ගිය ආදායම් බදු අංකය කල් දමයි..!

ජනවාරි මස පළමු වැනිදා සිට වාහන ලියාපදිංචි කිරීමේ දී, ආදායම් බලපත්‍ර ගැනීමේ දී සහ දේපොළ මිල දී ගැනීමේ දී බදු ගොනුවක් විවෘත කිරීමට ගෙන තිබූ තීරණය මසකින් පමණ කල් දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. කෙසේ වෙතත් ඉතා ම සරල ක්‍රමවේදයක් ඔස්සේ මාර්ගගතව ඕනෑම පුද්ගලයකුට බදු ගොනුවක් විවෘත කිරීමේ හැකියාව පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා …

Continue Reading

ශ්‍රි පාදස්ථානයට ඉදිරි වසර පනහක් විදුලි බලය කිසිදු බාධාවකින් තොරව..!

නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ රතු අම්බලම සහ ඉදිකටුපහණ යන ප්‍රදේශවල ලංකා විදුලි බල මණ්ඩලය විසින් අධි බලැති විදුලි ට්‍රාන්ස්ෆොමර් හතරක් සවි කිරිමේ කටයුතු මේ දිනවල සිදු කරමින් පවති. ශ්‍රි පාදස්ථානයට ඉදිරි වසර පහනක කාලයක් සදහා කිසිදු බාධාවකින් තොරව විදුලි බලය ලබාදිම සහ වන්දනාකරුවන්ට අවශ්‍ය පානිය ජලය ලබාදිමට ජල පොම්ප ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය විදුලිය ලබාදිම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව ලංකා විදුලි …

Continue Reading

පලමු දිනයේදීම ශ්‍රි පාද වන්දනාවට විශාල පිරිසක්…!

2023-2024 ශ්‍රි පාද වන්දනා වාරය (26) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ විමත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටි ශ්‍රි පාදස්ථානය කරුණා කිරිම සදහා දුම්රියෙන් විශාල වන්දනාකරුවන් පිරිසක් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණියහ. එසේ පැමිණි වන්දනාකරුවන් අතර විදේශිය සංචාරකයන්ද විශාල පිරිසක් සිටි අතර , හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා එම වන්දනාකරුවන් ප්‍රවාහනය කිරිමට හැටන් ලංගම ඩිපෝව මගින් ලංගම බස් රථ …

Continue Reading

පිස්සු කෙලින භික්‍ෂුන් සිවුරුහැර සසුනෙන් නෙරපයි…!

විහාර දේවල්ගම පනත සංශෝධනය සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත. මල්වතු අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරි පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියෝ පැවසුවේ ඉකුත් විසිතුන් වෙනිදා මල්වතු මහා විහාරයේදී පැවති සාකච්ඡාවකදී ම පියවර ගත් බවයි. මෙම කමිටුව සඳහා මල්වතු අස්ගිරි දෙපාර්ශවයන්හි නියෝජිත හිමිවරුන්, නීති විශාරදයන්, බෞද්ධ සම්මේලනයේ නියෝජිතයන් හා බස්නායක නිලමේවරුන් ඇතුලත්ය. බුදු සසුනට පටහැනිව ක්‍රියාවන් යෙදෙන …

Continue Reading

මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙරට කාන්තාවන් ඕමානය වෙත රැගෙන ගොස් මිනිස් ජාවාරම් කිරීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව 47 හැවිරිදි මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එම සැකකරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි සඳහන් වන්නේ.

Continue Reading