මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

Spread the love

මෙරට කාන්තාවන් ඕමානය වෙත රැගෙන ගොස් මිනිස් ජාවාරම් කිරීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව 47 හැවිරිදි මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එම සැකකරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි සඳහන් වන්නේ.

Related Posts