වැට් ගැන බොරු කියන අයට එරෙහිව දැඩි පියවර ගන්නා බවට සාගලගෙන් ප්‍රකාශයක්..!

Spread the love

වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන්  අසත්‍ය ප්‍රකාශ කරන පාර්ශවලට එරෙහිව දැඩි පියවර ගන්නා බව  ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

වැට්  බද්ද  සම්බන්ධයෙන් නැති රකුසකු මවා ජනතාව කුපිත කරන අයට එරෙහිව  ගත හැකි පියවර ගැන සාකච්ඡා කරගෙන යන බවද ඔහු කීවේය.

මේ අතර වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වන මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලපිටිය මහතා පැවසුවේ වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව නිසි අවබෝධයකින් පසුවීම ඉතා වැදගත් බවයි

Related Posts