පක්ෂ 2ක්, න්‍යායන් 2ක්, ප්‍රශ්නයක් ආවාම අපි වාද-විවාද කරනවා; නොදන්න අය හිතනවා අපි රණ්ඩුවෙනවා කියලා

මතක තියාගන්න මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් කියන්නේ න්‍යායන් දෙකක්. මත දෙකක්. දර්ශන දෙකක්. නායකයන් දෙපළක්. එහෙම දෙපිරිසක් එකට එකතුවෙලා සාකච්ඡා කරලා සම්මුතියකට ඇවිත් යෝජනා චෝදනා කරගෙන තර්ක විතර්ක කරගෙන ආණ්ඩුව කරගෙන යන්නේ. යම් යෝජනාවක් ආවම දෙපිරිස අතර සාකච්ඡා වෙනවා ඒකෙ හොඳ නරක ගැන. ඉතින් මේක බලාගෙන ඉඳලා කියනවා ඔන්න ආණ්ඩුවේ අය ගහගන්නවා කියලා. ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න කියලා. එහෙම …

Continue Reading

2014 මම එජාපය සමඟ එකතු වුණේ ඩී.එස්.ගේ, ඩඩ්ලිගේ පක්ෂය කියලා හිතාගෙන (වීඩියෝ)

“2014 නොවැම්බර් මාසයේ රාජපක්‍ෂ ආණ්ඩුවෙන් එළියට ඇවිත් පොදු අපේක්‍ෂකයා විදිහට එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක ජනාධිපතිවරණයට සන්ධාන ගත වෙන කොට මං හිතා ගෙන හිටියේ ඩී.එස්. ගේ ඩඩ්ලිගේ පක්‍ෂයට තමයි එකතු වුණේ කියලා. එහෙත් ඩී.එස්.ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්‍ෂය නොවන බව මට තේරුණේ පසුවයි” ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. ඩී.එස්., ඩඩ්ලි, එෆ්.ආර්. සේනානායක වැනි චරිත තුළ දූෂණය, වංචාව, හොරකම සහ නාස්තිය නොතිබුණු …

Continue Reading

වීරයන් වගේ ආණ්ඩුවෙන් එළියට ගිය අපේ කට්ටිය අද කට්ට කනවා

වීරයෝ වගේ ආණ්ඩුවෙන් එළියට ගිය අය වගේ තමන් කට්ටකන්න කැමැති නැති බවත් අද ලක්ෂ්මන් යාපලා මාතර ජනතාව ගණන් නොගන්නා විට චන්දිම වීරක්කොඩිලාට පොහොට්ටුවේ අය ගෙදරටම ඇවිත් හූ කියනා බවත් කෘෂිකර්ම අමාත්‍ය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර පැවැසීය. දෙවිනුවර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක නිලංග හෙන්දාවිතාරණ මහතාගේ නිවෙසේදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල …

Continue Reading

රුපියලේ බාල්දු වීම හමුවේ ඉතිහාසයේ පළමු වරට ඩොලරය 173 ඉක්මවයි

2018 ක්වූ ඔක්තෝබර් මස 22 වනදා වන අද දින ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු එක්සත් ජනපද ඩොලරය ඉදිරියේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව බාල්දු වෙමින් ඩොලරයකට විකුණුම් මිල රු.173.38ක් ලෙස සටහන් විය. වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව සහ මුල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කිසිඳු දැනුමක් නොමැති කමින් මෙලෙස දිනපතා රුපියල බාල්දු වෙමින් ඩොලරය ඉහළ යන අතර මේ හේතුවෙන් තෙල් මිල, අත්‍යවශ්‍ය …

Continue Reading

ආණ්ඩු පෙරලන්න යන තක්කඩියන්ගේ ඊනියා ආණ්ඩු විරෝධයට හසුවෙන්න එපා

වංචා, දූෂණ ප්‍රබලව එල්ල වී ඇති පරාජිත දේශපාලන කණ්ඩායම ආණ්ඩුව පෙරළීම සඳහා ආණ්ඩුවේ වැරැදි අයුතු ලෙස භාවිත කරන බැවින් එවැනි තක්කඩියන්ට හසු නොවන ලෙස ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ජනතාවගෙන් ඉල්ලයි. පරාජිත රාජපක්‍ෂ දේශපාලන කල්ලියත්, ආණ්ඩුවෙන් ඉවත් වූ යන එන මං නොමැති 16 කල්ලියත්, ආර්ථිකය ගොඩනඟන්න බව පවසමින් ආ ආර්ථිකය බංකොලොත් කළ එක්සත් ජාතික පක්ෂයත් අද බලය වෙනුවෙන් මහජනතාව විවිධ …

Continue Reading

ජීවන වියදම ඉහළ යෑමට ප්‍රධාන හේතුව ළමයි ටියුෂන් පංති යැවීම – අධ්‍යාපන ඇමති

වර්තමානයේ ජීවන වියදම වැඩිවීමට ද ප්‍රධානම කාරණාවක් වී ඇත්තේ දෙමාපියන් තම දරුවන්ව උපකාරක පංති යැවීම බව වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම් පවසයි. මේ නිසා මින් ඉදිරියට අලූයම 7ට පෙර කිසිදු උපකාරක පන්තියක් පවත්වන්නට නොහැකිවන පරිදි කැබිනට් පත්‍රිකාවක් අසන්න දිනයකදිම ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ජනතාවගේ ජීවන වියදම ඉහළ දමන ටියුෂන් මාෆියාවට අවශ්‍ය විදිහට මින් ඉදිරියට කිසිදු ජාතික …

Continue Reading

ශ්‍රී ලංකා පොලිසිය පැය 04ක් තුල නඩු 6020ක් සොයා ගනී

පොලිස්පතිවරයාගේ නියෝග මත දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 1124 දෙනෙකු ඇතුළු සැකකරුවන් 3560 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස්පතිවරයාගේ නියෝග මත අද අලුයම 3 සිට 7 දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත්. මෙහිදී බීමත් රියැදුරන් 468 දෙනෙකු, විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 920 ක්, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 992 දෙනෙකු …

Continue Reading

ඉන්දීය සංචාරයේදී අගමැති මෝදි තමාට තර්ජනාත්මක බලපෑම් සිදුකළ බව අගමැති රනිල් නිල නිවේදනයකින් කියයි

තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා ගිය අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ තර්ජනයන්ට සහ බලපෑම් වලට ලක්වූ බව “ඉන්දීය නිල සංචාරය” සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිල නිවේදනයෙන් පෙන්වා දෙයි. ලෝක බලවතෙකු මෙන්ම කලාපයේ පොලිස්කාරයා ලෙස තමන්ට තර්ජනාත්මක බලපෑම් කළ බව ශ්‍රී ලංකා අගමැති මතභේදාත්මක නිල නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. ඉකුත් 20 දා ශ්‍රී ලංකාවේ අගමැතිවරයා …

Continue Reading

දේශපාලන ඉලක්කයක් මත පුවත්පැල කළ කැබිනට්ටුවේ සිටින ‘රෝ’ ඔත්තුකරුවන් සොයා පරීක්ෂණ

පසුගියදා (16) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් සිදුකළ කතාවක් විකෘති කොට ප්‍රවෘත්තියක් පැලකරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජත්‍රාන්ත්‍රික ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ දැරූ කුප්‍රකට අමාත්‍යවරුන් දෙදෙනකු සම්බන්ධයෙන් මේ වන විට ඉතා සූක්ෂම පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවට වාර්තාවේ. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත් “කැබිනට් තීරණ” හැර අනෙකුත් සංවාද සහ සාකච්ඡා බාහිර පාර්ශවයක් අතට ලබාදීම, රහස් තොරතුරු පිටකිරීම යනාදිය කැබිනට් …

Continue Reading

මෛත්‍රී මුල අමතක කළ හැටි ගැන ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු කියන කථාව

කිරාන් අතපත්තු යනු දක්ෂ ව්‍යාපාරිකයෙකි. ඔහු වඩා කතාබහට ලක්වූයේ ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ කිට්ටුවන්තයෙක් විදිහටය. ඒ කිට්ටුකම් දුරස්ථකම් ගැන ඔහු කියන කතාව දේශපාලන චරිත ගැන අපූරු කියවීමකි. අද බොහෝ දෙනා ජනපති මෛත්‍රීපාල සිරිසේනට බණිනුයේ මුල අමතක කළ බව කියමිනි. එය එසේමදැයි අපි නොදනිමු. කිරාන්ගේ කතාවට කන්දෙමු. කිරාන් අතපත්තු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ඔබ අද වනවිට වැඩිය පේන්න දකින්න නැහැ. ඒ මොකද? පෙනී …

Continue Reading