ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කළේය. ඊට යොවුන් පා ඳග පන්දු යවන ක්‍රීඩක සීකුගේ ප්‍රසන්න කැඳවා තිබේ. දහසය දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට අද ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනයට අනුව කණ්ඩායමේ නායකත්වය සඳහා ටී.එම්.ඩිල්ෂාන් පත් කර ඇති අතර උප නායකයා පසුව නම් කිරීමට නියමිතයි. කුමාර් …

Continue Reading

ගඩාෆිගේ හිසට මිලක් නියම වේ

ලිබියානු කැරළිකරුවන් කර්නල් මුවම්මර් ගඩාෆිගේ හිසට මිලක් නියම කර තිබේ. කරළිකරුවන්ගේ ජාතික කවුන්සිලයේ ප්‍රධානී මුස්තාපා අබ්ඩෙල් ජලීල් ප්‍රකාශ කළේ, ගඩාෆිගේ සිරුර හෝ ඔහු පණපිටින් හෝ රැගෙන එන්නකුට ඇමරිකානු ඩොලර් මිලියන 1.7ක ත්‍යාගයක් පිනමන බවයි. කර්නල් ගඩාෆිගේ සමීපතමයකු මෙම ක්‍රියාව කරන්නේ නම් ඔහුට සමාව දීමට සුදානම් බවද ජලීල් පවසයි. නායකත්වය අත්හරින්නේ නම් ආරක්ෂිතව රටින් පිටවීමට ලිබියානු නායකයාට පහසුකම් සැලසීමට හැකියාව ඇතැයි, …

Continue Reading

මාලිංග ක්‍රීඩා නොකිරීම සතුටක් – ක්ලාක්

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදි ඒ සදහා ලසිත් මාලිංග ක්‍රීඩා නොකිරිම පිළිබඳව සිය කණ්ඩායම සතුටුවන බව ඔස්ට්‍රේලියා නායක මයිකල් ක්ලාක් පවසයි. ඔහු ඒ බව සදහන් කළේ පසුගිය අවසන් එක්දින තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීය. “මාලිංග ටෙස්ට් තරගාවලියට මුණ නොගැසීම අපේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සතුටක්. මොකද ඔහු ඒ තරම් හොද පන්දු යවන්නෙකු නිසා. ඔහු ඔප්පු කරලා තියෙනවා ඕනෑම තරගයකට සුදුසුයි කියලා. …

Continue Reading

රජයට ඡන්දය නොදුන්න ලක්ෂ 90ක් අතරමං වෙලා – ජෙනරාල් සරත් ෆොන්සේකා

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (24 අගෝ.) උරහිසේ මතුව ඇති ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන ආ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ රජය විසින් මහජනතාව සුරාකෑම සඳහා විරුද්ධ පක්ෂයේ අසමගිකම ප්‍රයෝජනයට ගන්නා බවයි. එහිදී ඔහු මෙසේ පැවසීය. “මේ රටේ විරුද්ධ පක්ෂයේ සමගියක් නෑ දුර්වලයි. ඒක හින්දා රජයට ඡන්දය නොදුන්න ලක්ෂ 90ක් අතරමං වෙලා. රජය ඒකෙන් උපරිම …

Continue Reading

යාපනය අර්ධද්වීපයේ අතුරුදහන් වු ජනමාධ්‍යවේදීන්ට මෙතෙක් සාධාරණයක් ඉටුවී නැහැ – උතුරු ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

ටීආර්ටී සිංහල ගුවන් විදුලිය සමග පැවති සාකච්ඡාවකදී උතුරු ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් රත්නම් දයාපරන් මහතා ප‍්‍රකාශ කර ඇත්තේ  යාපනයේ අර්ධද්වීපයේ ඝාතනයට ලක් වූ හා අතුරුදහන් වූ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටු වී නොමැති බවයි. පසුගිය වසර ගණනාව තුළ මරා දැමුණු අතුරුදහන් කළ යාපන අර්ධද්වීපයේ ජනමාධ්‍යවේදීන් පිළිබඳව මෙතෙක් සාධාරණ පරීක්‍ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමට පොලිසිය සමත් වී නොමැත. …

Continue Reading

මෙහෙම අධ්‍යාපන ඇමතිවරයෙක් ඕනෙද ? පා.ම. අකිල විරාජ්

ඊයේ (24 අගෝ.)  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරයවසම් උසස් පෙළ විභාගය පිළිබද අදහස් පළ කළේය.  “දැන් සමහර මධයස්ථානවල දැන් දෙන වෙලාවට නෙමෙයි පවත්වන්නේ පැය ගානක් පහුවෙලා පවත්වන්නේ. ඉතිං මෙහෙ‍ම විභාග කරන්න විභාග කොමසාරිස්වරයෙක් ඉන්න ඕනේද? අධ්‍යාපන ඇමතිවරයෙක් ඉන් ඕනේද? ප්‍රශ්න පත්‍ර හැදීමෙදි අනුගමනය කරන්න ඕනේ ක්‍රියා පටිපාටිය ඒවාගේම ඒවා විෂය නිර්දේශය ආවරණයවන විදියට හැදිය …

Continue Reading

හම්බන්තොට වරාය පත්ලේ ගල කඩන්න රජය නැවත ණය ලබාගනියි

හම්බන්තොට වරාය පත්ලේ පිහිටි විශාල ගල් පර්වතය කඩන්න රජය නැවත ණය ලබාගැනීමට යොමුවී ඇතැයි වාර්තා වේ. ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ සභාපති පි‍්‍රයත් වික‍්‍රම මහතා සඳහන් කරන්නේ  මේ සඳහා චීනයෙන් ඩොලර් මිලියන 40ක ඉල්ලා ඇති බවයි. වරාය පත්ලේ පිහිටි ගල් පර්වතය නිසා විශාල ප‍්‍රමාණයේ නැව්වලට වරායට ඇතුළුවිය නොහැකි අතර මීට වසරකට පමණ පෙර විවෘත කරනු ලැබූ හම්බන්තොට වරායට වාර්ෂිකව නැව් 2,500ක් …

Continue Reading

ශී‍්‍රස් යකුන් පිටුපස රට අස්ථාවර කිරීමේ සුක්‍ෂම මනෝ විද්‍යාත්මක මෙහෙයුමක් – ජාතික හෙළ උරුමය

ශී‍්‍රස් යකුන් පිටුපස රට අස්ථාවර කිරීමේ සුක්‍ෂම මනෝ විද්‍යාත්මක මෙහෙයුමක් ඇතැයි ජාතික හෙළ උරුමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි. සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය 2011-08-24 ශී‍්‍රස් යකුන් පිටුපස රට අස්ථාවර කිරීමේ සුක්‍ෂම මනෝ විද්‍යාත්මක මෙහෙයුමක්. ගෙවී ගිය සති කිහිපය තුළ ශී‍්‍රස් යකුන් භූතයින් මුල් කර ගනිමින් රට තුළ විශාල නොසන්සුන්තාවයක් හා කැළඹිලිකාරි තත්ත්වයක් නිර්මාණය වී ඇත. ශී‍්‍රස් යකුන් මුල් කරගෙන ජනතාව …

Continue Reading

එක්නැලිගොඩගේ අතුරුදන්වීම පිළිබදව අභියාචනාධිකරණය වාර්තාවක් ඉල්ලයි

ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීම පිළිබදව පරික්ෂණ විභාගයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන‍ ලෙස අභියාචනාධිකරණය ඊයේ (13 අගෝ.) හෝමාගම මහේස්ත්‍රාත්වරයාට නියම කළේය. ඔහුගේ බිරිඳවන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සහ දරුවන් දෙදෙනා ඊට අදාළව අධිකරණයට ගොනු කළ හෙබයාස්කෝපස් පෙත්සම සලකා බැලීමෙන් පසුව එම නියෝගය කරනු ලැබිණි. ඊට අදාළ පෙත්සම් සහ ලිපිගොනු ගෙන්වාගෙන මෙම විභාගය පැවැත්විය යුතු බව ඩබ්ලිව්.එල් රංජිත් සිල්වා, ඩි.ඇස්.සී.ලේකම්වාසම් යන විනිසුරු …

Continue Reading

දූෂිත දේශපාලඥයෝ රට හූරාකන අය ආරක්ෂා කරන්න හමුදාව සහ පොලීසිය බැඳිලා නෑ – ජෙනරාල් සරත් ෆොන්සේකා

හිටපු හමුදාපති සරත් ‍ෆොන්සේකා මහතා ඊයේ (23 අගෝ.) කොළම පෞද්ගලික රෝහලකට රැගෙන ආවේය. උරහිසේ මතුව ඇති ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම සරත් ෆොන්සේකා රෝහලට රැගෙන ආවේ  ඊයේ පෙරවරුවේදීය. එහිදී ඔහු මෙසේ පැවසීය. “දේශපාලකයෝ නිසා හමුදාව සහ පොලීසිය හැප්පෙනවා. හමුදාවට සහ පොලීසියට මං කියන්නේ ඉවසීමෙන් වැඩකරන්න කියලා. හමුදාව සහ පොලීසියේ වගකීම තමයි  ජනයා, රට, වයවස්ථාව ආරක්ෂා කරන එක. දූෂිත දේශපාලඥයෝ රට හූරාකන …

Continue Reading