රජයට ඡන්දය නොදුන්න ලක්ෂ 90ක් අතරමං වෙලා – ජෙනරාල් සරත් ෆොන්සේකා

Spread the love

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (24 අගෝ.) උරහිසේ මතුව ඇති ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන ආ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ රජය විසින් මහජනතාව සුරාකෑම සඳහා විරුද්ධ පක්ෂයේ අසමගිකම ප්‍රයෝජනයට ගන්නා බවයි.

එහිදී ඔහු මෙසේ පැවසීය.

“මේ රටේ විරුද්ධ පක්ෂයේ සමගියක් නෑ දුර්වලයි. ඒක හින්දා රජයට ඡන්දය නොදුන්න ලක්ෂ 90ක් අතරමං වෙලා. රජය ඒකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන රට සූරා කරනවා. දූෂනයෙන් රට පාලනය කරනවා. අපි ඕවා කවදාහරි නවත්වනවා. ජයවේවා”

RSL

Related Posts