මාලිංග ක්‍රීඩා නොකිරීම සතුටක් – ක්ලාක්

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදි ඒ සදහා ලසිත් මාලිංග ක්‍රීඩා නොකිරිම පිළිබඳව සිය කණ්ඩායම සතුටුවන බව ඔස්ට්‍රේලියා නායක මයිකල් ක්ලාක් පවසයි. ඔහු ඒ බව සදහන් කළේ පසුගිය අවසන් එක්දින තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීය. "මාලිංග ටෙස්ට් තරගාවලියට මුණ නොගැසීම...