ශී‍්‍රස් යකුන් පිටුපස රට අස්ථාවර කිරීමේ සුක්‍ෂම මනෝ විද්‍යාත්මක මෙහෙයුමක් – ජාතික හෙළ උරුමය

ශී‍්‍රස් යකුන් පිටුපස රට අස්ථාවර කිරීමේ සුක්‍ෂම මනෝ විද්‍යාත්මක මෙහෙයුමක් ඇතැයි ජාතික හෙළ උරුමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි. සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය 2011-08-24 ශී‍්‍රස් යකුන් පිටුපස රට අස්ථාවර කිරීමේ සුක්‍ෂම මනෝ විද්‍යාත්මක මෙහෙයුමක්. ගෙවී ගිය සති කිහිපය තුළ ශී‍්‍රස්...