දේශපාලකයන් කොටු කරගන්න අලුත් නීතියක්!
-
RSL
-
February 18, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන දේශපාලනඥයන්ට හා රාජ්‍ය නිලධාරීන්ට දැඩි දඬුවම් පැමිණවීම සඳහා නීති සකස් කිරීමට යයි. දැනට පවතින නීති යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන පුද්ගලයකුට ඉතා සුළු දඩ මුදලක් අය කෙරේ. මේ නිසා එම ප්‍රකාශ නියමිත පරිදි ලබාදීමට දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් උනන්දුවක් නොදක්වන බව පෙනී ගොස් ඇති නිසා මෙසේ නීති වෙනස් කිරීම කෙරෙහි අදාළ අංශවල සැලකිල්ල යොමුවී …
Continue Reading
‘සයිටම්’ පෞද්ගලික වෛද්‍ය උපාධිය ජාතික ව්‍යාධියකි – මහාචාර්ය කාලෝ ෆොන්සේකා
මේ දිනවල රට පුරා මතභේදාත්මක සිද්ධියක් වශයෙන් කතාබහට ලක් වී ඇති ‘සයිටම්’ අර්බුදය පිළිබඳව මහජන අවධානය යොමු විය යුතුයි. එහි දී ‘සයිටම්’ නමැති මාලබේ පිහිටි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අප රටෙහි නීතිගත කිරීමට දරන ප්‍රයත්න හා ඊට එරෙහි ව එල්ල වී ඇති ජනතා විරෝධය පිළිබඳ සිද්ධි මාලාව අපේ සැලකිල්ලට බඳුන් විය යුතුයි. සෘජුවම පවසතොත් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සුදුසු නුසුදුසුභාවය තීරණය කිරීමට නීතියට …
Continue Reading
හරීන් යවපු බැලුමට මොකද වුණේ..?
ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුම අන්තර්ජාල පරිශීලනය කරනු ලබන්නෙකු බවට පත්කරලීමට සහ රටත තුල ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ රජයේ දූරදර්ශී වැඩපිළිවෙල යටතේ ICTA ආයතනය හරහා මෙම ව්‍යපෘතිය ක්‍රියාවට නැන්වින. මේ තුලින් මුළු රටම 4G LTE අන්තර්ජාල පහසුකමින් ආවරනය කිරීම Google Loon අරමුණ විය. Google Loon ව්‍යාපෘතිය පිළිබදව විවිධ මතිමතාන්තර ගොඩනැගෙමින් පවතින අතර මේ වන ශ්‍රී ලංකාවට යෝජිත Google Loon ව්‍යාපෘතිය …
Continue Reading
SAITM පිළිගන්න බැහැ – වෛද්‍ය පීඨාධිපතිවරුන්ගෙන් නිවේදනයක්
-
RSL
-
February 17, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports, SAITM
-
0 Comments
පසුගිය 13වනදා පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාළඹේ සයිටම් පෞද්ගලික ආයතනය නීති ගත කිරීම සඳහා හැකිවන ආකාරයේ එකඟතා කිහිපයකට උසස් අධ්‍යාපන බලධාරීන් සහ වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන් එකඟ වී ඇති බවට පසුගිය දිනවල ප්‍රවෘත්ති පළ වූ අතර එයට ප්‍රතිචාර දක්වමින් වෛද්‍ය පීඨ 08හිම පීඨාධිපතිවරු විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ. පුළුල්ව කරුණු පැහැදිලි කරමින් නිකුත් කර ඇති …
Continue Reading
ඇමති සජිත්ගේ බලයෙන්, සහචරයින් ආරණ්‍ය සේනාසනයක් වනසති! (Video)
අවිස්සාවේල්ල ප්‍රදේශයට අයත් හංවැල්ල පතන කන්ද ආරණ්‍ය සේනාසනයක් අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ සහචරයකු විසින් විනාශ කරමින් සිටින බවට එම ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරන ස්වාමීන්වහන්සේලා පවසති. අක්කර 14ක් පුරා පැතිරුණු භාවනා කුටිවලින් සමන්විත මෙම ආරණ්‍ය සේනාසන භූමිය වරක් සජිත් ප්‍රේමදාසගේ දේශපාලන බලයට මුවා වූණු සහචරයින් විසින් ව්‍යාජ ඔප්පු යොදාගනිමින් කොල්ල කෑමටද මීට පෙර උත්සාහ දරා ඇත. එහෙත් අධිකරණ ක්‍රියාමාර්ගයන් හරහා යළිත් එම …
Continue Reading
විදුලිබල අමාත්‍යාංශයෙන් තවත් දැවැන්ත ටෙන්ඩර් වංචාවක්
කැබිනට් මණ්ඩලයත් නොමග යවමන්, ප්‍රසම්පාදන ක්‍රියාවලියට නොතකා හරිමින් විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඩීසල් විදුලි උත්පාදන යන්ත්‍ර ගෙන්වා නැවත වරක් පුද්ගලික අංශයෙන් විදුලි මිලදී ගැනීම අරඹා ඇත. කැබිනට් මණ්ඩලයේ ද, රටේ ද ඇස් වසා සිදු කොට ඇති අලුත්ම ටෙන්ඩර් මගඩිය සැකෙවින් මෙසේය. 1. කුප්‍රකට ගල් අගුරු වංචාවේ නම සදහන් වූ රාජ්‍ය නිලධාරීන් පිරිසක්, 2016.12.28 රැස්වීම පවත්වා ඩීසල් විදුලි බල උත්පාදනය …
Continue Reading
‘සයිටම්’ එරෙහි ජාතික විරෝධතා දිනයක්
මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව වැඩ වර්ජනයක් සිදුවනු ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත මහතා පවසයි. රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා සයිටම් විරෝධී සියලු බලවේග සම්බන්ධ කරගනිමින් මේ විරෝධය සිදුකරන බව කියන ලාල්කාන්ත මහතා ජාතික විරෝධතා දිනය කවදාද යන්න කඩිනමින් ප්‍රකාශයට පත් කරන බව කියයි. සයිටම් ආයතනයේ දැනට ඉගෙනුම ලබන සිසුන්ට වෛද්‍ය සභාව නිර්දේශ කරන ක්‍රමවේදයකදී …
Continue Reading
සයිටම් නෙවිල්, මහින්දව පතුරු යවයි! පාඩමකුත් කියා දෙයි
මේ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ යුත්තේ යළි ශ්‍රීලනිපයට එක්වී වත්මන් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සමග සහයෝගයෙන් කටයුතු කිරීම බවත්, එසේ නොමැතිව හිටපු ජනාධිපතිවරයාට දේශපාලන අනාගතයක් නොමැති බවත් සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ හිමිකරු වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසයි. ඔහු මෙසේ පවසා ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමන් ඇතුළු බලධාරීන් හමුමීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි. තමන්ට සයිටම් ආයතනය ස්ථාපිත කිරීම සඳහා …
Continue Reading
කෙල්ලෙක් වෙනුවෙන් කොල්ලෝ 15ක් හිරේ; 11ක් රෝහලේ
යකඩ පොලු, බයිසිකල් චේන්, වීදුරු බෝතල්, පොලු මුගුරුවලින් සන්නද්ධ වූ කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලවල ශිෂ්‍යයන් හාරසියයකට අධික පිරිසක් එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගනිමින් මහ මඟ ගමන් ගත් වාහනවලටද පහර දී යකා නැටීම නිසා ඊයේ (15 වැනිදා) දහවල් පුංචි බොරැල්ල ප්‍රදේශය එකම යුද පිටියක් බවට පත් විය.මෙම ගැටුමින් පාසල් දෙකේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් 11 දෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට …
Continue Reading
ඇමති රවි තවත් ජාවාරමකින් මිලියන 6500ක් ගහගෙන!
රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරෙන වාහන කැබලි කර ගෙන්වා නැවත එකලස් කිරීමේ ව්‍යාපාරයකින් රජයට රුපියල් මිලියන 6500 ක පාඩුවක් සිදු කර ඇති බවට චෝදනා කරමින් මුදල් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහිව ඊයේ (15 දා) ඒකාබද්ධ විපක්‌ෂය අල්ලස් කොමිසමට හා අපරාධ පරීක්‌ෂණ කොට්‌ඨාසයට පැමිණිල්ලක් කළේය.ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන උදය ගම්මන්පිල, මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරුන් ඇතුළු මන්ත්‍රී කණ්‌ඩායමක් විසින් මෙම පැමිණිල්ල …
Continue Reading