මුහුදුබඩ දුම්රිය මාර්ගය තාවකාලිකව වැසෙයි

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දෙහිවල සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර මාර්ගය ලබන 23 වන දා සිට 27 වන දා දක්වා තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේ එම දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති පැරණි පාළමක් ඉවත් කර නව පාළමක් ඉඳිකිරීම හේතුවෙන් අදාළ පියවර ගත් බවයි. ඒ අනුව ලබන 23 වන දා රාත්‍රී 10.00යේ …

Continue Reading

ඇමති චම්පික තවත් දඩයමකට කුරුමානම් අල්ලයි! (Exclusive)

වත්මන් යහපාලන රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන පාඨලී චම්පික රණවක නොවන පා.ච.රණවක තවත් මනුෂ්‍ය දඩයමකට කුරුමානම් අල්ලමින් සිටින බවට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශපාලන විශ්ලේෂණ විශේෂාංගයක් වන “SLVlog” සඳහන් කරයි. ඔවුන් අනාවරණය කරන පරිදි පාඨලී චම්පික රණවක විසින් මීට පෙර මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩට ලබාදුන් මරණීය අත්දැකීම ඔහුගේම ප්‍රධාන සුපවේදීයා වූ සුකී නොහොත් තිලකසිරි බංඩාර ව ඉලක්ක ගත කොට හඹායමින් සිටින බවට සඳහන්. …

Continue Reading

මිලියන 600ක සිල්රෙදි වංචාව මහින්දගේ නියෝග මත සිදු වූ බවට අධිකරණයට සාක්ෂි!

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා 2014 වසරේ ඔක්තෝම්බර් මස ලිඛිතව කළ ඉල්ලීමට අනූව සිල් රෙදි බෙදාදීමට රුපියල් මිලියන 600ක් ලබා දුන් බව විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා සාක්ෂි ලබා දෙමින් ඊයේ(15) කියා සිටියා. ඒ පසුගිය ජනාධිපතිවරණය සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මුදල් රුපියල් මිලියන 600ක් යොදවා මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් …

Continue Reading

ජනපති නියෝගයෙන් තවත් පොරොන්දුවක් ඉටුවෙයි!

වසර අටකට අධික කාලයක් රණවිරුවන් රවටමින් විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම.මහින්ද රාජපක්ෂ විසින් සිදුකරන ලද කල්මැරීමේ කටයුත්තක් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉටුකොට ඇත. ඒ අනුව වසර 10කට අඩු සේවා කාලයක් හිමි ත්‍රිවිධ හමුදා සහ පොලිස් රණවිරුවන් 1379 දෙනෙකුට විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීමට ජනාධිපති ප්‍රමුඛ රජය තීරණය කොට ඇත. ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ අඛන්ඩ වසර 10 සේවය සපුරා නැති …

Continue Reading

දේශීය හා විදේශීය සහල් සඳහා උපරිම මිල දෙකක්‌

වෙළෙඳපොළේ කිසි විටෙකත් සහල් හිඟයක්‌ ඇතිවිය නොහැකි අතර ජනතාවට සහන මිලට සහල් ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක්‌ කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපතිවරයා සහ සහල් මෝල් හිමියන් හා සහල් ආනයනකරුවන් අතර හමුවක්‌ 14 දා (ඊයේ) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූ අවස්‌ථාවේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය. සහල් ආනයනයේදී ලබා දී ඇති බදු සහනය උපරිම අයුරින් පොදු ජනතාව …

Continue Reading

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් පත්‍රයකට!

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය තීරණය කරන ගැසට්‌ පත්‍රය නිකුත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට සාධනීය විසඳුම් නොලැබුණහොත් ඉදිරි සතියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතා පැවසීය. මාලබේ සයිටම් ආයතනය වෛද්‍ය සභාව මගින් නිර්දේශ කර තිබෙන වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන්වලට අනුකූලව කටයුතු කරන්නේ නම් තම සංගමයේ කිසිදු විරුද්ධත්වයක්‌ නැතැයි ද හෙතෙම ඊයේ (13 වැනිදා) …

Continue Reading

ගෝඨා ඇතුළු 8 කට එරෙහි නඩුව ඉදිරියටම

නීති විරෝධී පාවෙන අවි ආයුධ ගබඩාවක්‌ ස්‌ථාපිත කර පවත්වාගෙන යැම සඳහා ඇවන්ගාඩ් සමාගම වෙත අවකාශ සැලසීම තුළින් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක්‌ සිදු කිරීම සම්බන්ධයන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු ආරක්‍ෂක අංශයේ හිටපු බලධාරීන් 8 දෙනකුට එරෙහි නඩුවේ මූලික විරෝධතා ලිතව ගොනු කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් බණ්‌ඩාර මහතා ඊයේ (13 දා) නියෝග කළේය. මේ වන …

Continue Reading

සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය තාවකාලිකව වසා දමයි

මාලඹේ පෞද්ගලික වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට විසඳුමක්‌ ලබාදෙන තෙක්‌ සිසුන් බඳවා ගැනීම මාස හයකට අත්හිටුවීම ඇතුළු කරුණු හතරක්‌ සම්පූර්ණ කර ගන්නා ලෙස ‘සයිටම්’ ආයතනයට දැනුම් දීමට ඊයේ (13 වැනිදා) සවස පැවැති විශේෂ සාකච්ඡාවකදී තීරණය වී ඇත. උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යවරයා සමග උසස්‌ අධ්‍යාපන රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ගේ්‍රරු, උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. සී. දිසානායක, …

Continue Reading

මහින්දගේ මිලියන 126ක පොල්ලක් ගැන පුළුල් විමර්ශනයක්‌!

පසුගිය ජනාධිපතිවරණය සමයේ විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා ජාතික රූපවාහිනිය ලබාදුන් ප්‍රචාරණයන් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ලක්‍ෂ 1256 ක්‌ ලබා නොදීම සම්බන්ධයෙන් බරපතළ වංචා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසම පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇත. ඉකුත් ජනාධිපතිවරණය සමයේදී එවකට අපේක්‍ෂකයකු වූ මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජාතික රූපවාහිනියට ලබා දුන් වෙළෙඳ දැන්වීම් භාර නොගැනීම නිසා …

Continue Reading

ඇමරිකාවේ සිට පැමිණි ගෝඨාභය අධිකරණයට

පුද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාවට ගොස් මාසකට අධික කාල සීමාවක් එහි ගත කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව අද (13) අධිකරණයට කැඳවා තිබිණ. ඒ ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම තුළින් රජයට බිලියන 11.4ක අලාභයක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව පනවා ඇති නඩුවට අදාළය …

Continue Reading