‘සයිටම් වෙඩිල්ල’ නාටකයේ රට පැන්න සයිටම් නළුවා අල්ලන්න ඉන්ටපෝල් වරෙන්තු!

පසුගියදා මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන රජයේ ලියාපදිංචි නොමැති උපාධිධාරී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින සමීර සේනාරත්නනිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතා සයිටම් ආයතනයේ කටයුතු නිමාකරමින් මෝටර් රථයෙන් ගමන් කරද්දී රාත්‍රි 8.15 ට පමණ මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී වෙඩි ප්‍රහාරයක්‌ එල්ලවීම සම්බන්ධයෙන් පොලිස්‌ පරීක්‍ෂණ පැවැත්වෙමින් තිබෙන අතර එසේ පරීක්‍ෂණ පැවැත්වෙන අවස්‌ථාවක ඔහු විදේශගත වන්නේ නම් පොලිසියට පෙර …

Continue Reading

මහින්දගේ කොන්ත්‍රාත්තුවක් මත කරුණාගෙන් නව පක්‍ෂයක්‌

මහින්ද රාජපක්ෂගේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් වෙනුවෙන් එල්ටීටීඊ සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයෙකු මෙන්ම පැවති රාජපක්ෂ රෙජීමයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු ද වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ ප්‍රධානත්වයෙන් දෙමළ එක්‌සත් නිදහස්‌ පෙරමුණ නමින් නව දේශපාලන පක්‍ෂයක්‌ පෙරේදා (11 වැනිදා) මඩකලපුවේදී ආරම්භ කෙරිණි. ආරම්භක අවස්‌ථාවේදී නව පක්‍ෂය සඳහා ලේකම්වරයකු ඇතුළු නිලධාරි මණ්‌ඩලයක්‌ ද පත්කරගන්නා ලදී. ඒ අනුව දෙමළ එක්‌සත් නිදහස්‌ පෙරමුණ නමැති නව පක්‍ෂයේ …

Continue Reading

බැඳුම්කර කොල්ලකරුවෝ ශ්‍රී ලංකන් කොල්ල කරන්න සැරසෙති

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ මිහින් ලංකා ගුවන් සමාගම රාජ්‍ය-පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ප්‍රතිව්‍යුහගත කරන්නට සූදානම් වන්නේ ආන්දෝලනයට ලක් වී ඇති පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සමඟ සම්බන්ධයක් ඇතැයි සැක කෙරෙන ඇමෙරිකාවේ ටී.පී.ජී. හෙවත් ටෙක්සාස් පැසිෆික් ගෘෘප් සමාගම සමඟ බවට ආරංචි පැතිර යමින් තිබේ. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ මිහින් ලංකා ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී ඒ සඳහා ආයතන 10ක් …

Continue Reading

සයිටම් අධ්‍යක්ෂයෙන් රඟදැක්වූ “වෙඩිල්ල” නාටකයේ නළුවා කාටත් හොරෙන් රට පනී (Video)

පසුගිය 06 වනදා සයිටම් ආයතනයේ සිට මීටර් 700ක් පමණ දුරකින් වෙඩි ප්‍රහාරයකට මුහුණදුන්නේ යැයි පැවසූ මාලඹේ කුප්‍රකට සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන රජයේ ලියාපදිංචි නොමැති උපාධිධාරී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින සමීර සේනාරත්න හදිසියේම විදේශ ගත වී තිබේ. මේ වනවිටත් එම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඊයේ (09) වෙඩිතැබීම සම්බන්ධයෙන් රස පරීක්ෂණයක්ද ක්‍රියාත්මක …

Continue Reading

ඇමති චම්පික පරදාර සේවනයට ගිය මඟ ගැන දිවුරුම් ප්‍රකාශයක්!

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ බලපෑම් මත තමන් අංගොඩ මානසික රෝහලට ඇතුල් කොට විද්‍යුත් කම්පන ප්‍රථිකාර ඇතුළු මානසික රෝගීන්ට ලබාදෙන ප්‍රථිකාර බලහත්කාරයෙන් ලබාදෙන ලද බව අමාත්‍ය වරයාගේ හිටපු පුද්ගලික සහකාර හර්ෂ තිලකසිරි මහතා ප්‍රකාශ කරයි. පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ මෙහෙයවීම මත නිරෝගී පුද්ගලයෙකු වන තමාට මෙවැනි ප්‍රථිකාර ලබාදීමෙන් වෛද්‍ය වෘතීය ආචාර ධර්මයන්ටද පටහැනිව කටයුතු සිදුකර ඇති බව දක්වමින් ඒ පිළිබද …

Continue Reading

නාමල්ගේ කුප්‍රකට සහචරයින් දෙදෙනකු අල්ලන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක්!

අයථා ලෙස උපයා ගත් මුදල්වලින් විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හ.පා.ම. නාමල් රාජපක්‍ෂ පවත්වාගෙන ගිය ව්‍යාපාර කටයුතුවලදී, ඔහුගේ සමීපතමයන් ලෙස කටයුතු කළ සැකකරුවන් දෙදෙනකු වහාම අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ජාත්‍යන්තර පොලිසිය හරහා (ඉන්ටර්පෝල්) වරෙන්තුවක් ඊයේ (9දා) නිකුත් කළේය. මේ වන විට විදේශ ගතව සැඟව සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව සහ ඉරේෂා සිල්වා …

Continue Reading

සයිටම් ප්‍රශ්නය ජනපතිට දැනෙයි

මාලඹේ නෙවිල් ප්‍රනාන්දුගේ සයිටම් ආයතනය සම්බන්ධ ගැටලුව පිළිබඳව සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර සාධාරණ විසඳුමක්‌ ලබා දෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. විශ්වවිද්‍යාල වෛද්‍යපීඨවල දරුවන්ට කිසිදු ආකාරයකට අසාධාරණයක්‌ වීමට ඉඩ නොතබන බවත් එනිසා පන්ති වර්ජනය නොකරන ලෙසත් ඉල්ලා සිටි ජනාධිපතිවරයා අධ්‍යාපනයේ ප්‍රමිතිය වර්ධනය කරගනිමින් සියලු දරුවන්ට නිදහස්‌ අධ්‍යාපනය ලබාදීමට රජය කටයුතු කරන බවද සඳහන් කළේය. හෙතෙම මේ බැව් පැවසුවේ …

Continue Reading

සයිටම් වෙඩිල්ල සයිටම් එකේම සැලැස්මක්! (විශේෂ)

මාලඹේ කුප්‍රකට සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන රජයේ ලියාපදිංචි නොමැති උපාධිධාරී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින සමීර සේනාරත්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයක්‌ උද්ගත වී තිබෙන බව පොලිසිය පවසයි. මෙම වෙඩි තැබීම වෛද්‍ය සේනාරත්න මහතා ඝාතනය කිරීමේ අරමුණෙන් සිදු කළේද එසේත් නැත්නම් වෙනත් අරමුණක්‌ සඳහා කළ සැලසුමක්‌ද යන්න …

Continue Reading

රාජ්‍ය ආයතන 15ක පාඩුව කෝටි 11000 ක්‌

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) තෙවැනි වාර්තාවට අනුව පසුගිය වසර තුනක පමණ කාලයේදී රාජ්‍ය ආයතන 15ක රුපියල් කෝටි 11000 ක පාඩුවක්‌ සිදු වී ඇතැයි එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) පැවසීය.2016 මැයි මස පළමුවැනිදා සිට 2016 අගෝස්‌තු 31 වැනිදා දක්‌වා කාලයේදී රාජ්‍ය ආයතන 15 ක්‌ පිළිබඳව එම කමිටුව සිදු කළ විමර්ශනවලින් සකස්‌ කරන …

Continue Reading

සයිටම් ගැන ඇමති රාජිත ඇයි නිහඬ..??

මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධයෙන් සෞඛ්‍යය අමාත්‍යවරයා ලෙස දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මැදිහත් වීමක් සිදු නොවීම සම්බන්ධයෙන් සැක මතුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. පසුගියදා සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ සිසුවෙකු විසින් අභියාචනාකරණයේ පවරන ලද නඩුවේදී ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා නොදන්නා බව පැවසීමත්, එම නඩුවේදී අමාත්‍යංශය මඟින් සිදුවිය යුතු කාර්යභාරය මඟහැරීමත් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය සංගමය සිය …

Continue Reading