- Saturday
- January 18th, 2025
මහින්ද රාජපක්ෂගේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් වෙනුවෙන් එල්ටීටීඊ සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයෙකු මෙන්ම පැවති රාජපක්ෂ රෙජීමයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු ද වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ ප්‍රධානත්වයෙන් දෙමළ එක්‌සත් නිදහස් පෙරමුණ නමින් නව දේශපාලන පක්‍ෂයක් පෙරේදා (11 වැනිදා) මඩකලපුවේදී ආරම්භ කෙරිණි. ආරම්භක...