මංකොල්ලයෙන් මත්වුණු අර්ජුන මහේන්ද්‍රන් කොමිසමේදී යකා නටයි
මහ බැංකු බැඳුම්කර නිකුතුව ගැන පරීක්‍ෂා කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්‍ෂි විභාග කටයුතු නරඹන්නකු ලෙස ඒ සඳහා වෙන්කර තිබෙන අසුනක හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වාඩිවී සිටීම ගැන ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඊයේ දැඩි විරෝධය පළ කළේය. හිටපු අධිපති මහේන්ද්‍රන් මහතා පෙරේදා (21 දා) කොමිසමට පැමිණ සිටියේ ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද …
Continue Reading
අර්ජුන් මහේන්ද්‍රන්ගේ තවත් ජාවාරමක් වෙනුවෙන් යහපාලනයෙන් අතහිත
මහ බැංකුවේ බැඳුම්කර කොල්ලයට සම්බන්ධ කුප්‍රකට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මගින් කල්කුඩා ප‍්‍රදේශයේ මත්පැන් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වේ. ඇලෝසියස්‌ට අයත් ඩබ්. එම්. මෙන්ඩිස් සමාගම විසින් මෙම ස්‌ප්‍රිතු නිෂ්පාදනාගාරය සඳහා ආයෝජනය කරන මුදල රුපියල් බිලියන 4.5 කි. 2017 අයවැය යෝජනා අනුව ඌව හා නැගෙනහිර පළාතේ ඩොලර් මිලියන 3 කට වැඩියෙන් සිදු කරන ආයෝජන සඳහා විශේෂ බදු සහන යෝජනා …
Continue Reading
ගෙදර එන්න කලින් විමල් පෙන්වන ජවනිකාවේ සැලැස්ම මෙන්න! (Exclusive)
රාජපක්ෂ රෙජීම පාලන කාලය තුළ මහජන මුදල් රුපියල් කෝටි දහයකට ආසන්න මුදල් අවභාවිතා කරමින් තම පවුලේ අයවලුන්ගේ පරිහරණය සඳහා වාහන සහ විවිධ වරප්‍රසාද ලබාදුන් කුප්‍රකට විමල් වීරවංශට ඊයේත් ඇප නොලැබුණි. මේ හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වැලිකඩ බන්ධනාගාරයේ සිය සිරමැදිරිය තුළ උපවාසයක් ආරම්භ කර ඇති බවට වාර්තාවේ. මේ වන විට විමල්ව බන්ධනාගාර ගත කොට දින 73ක් වන අතර, අපරාධ නඩු …
Continue Reading
මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූවන් ජනපතිගේ සම්මානයට ප්‍රාප්තවෙයි
මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ‍්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පුදනු ලබන ‘ජාතික සම්මාන උළෙල 2017’ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි. මෙහිදී ජාතික සම්මානයෙන්, ජාතියේ සම්භාවනාවට පාත‍්‍ර වූයේ, මාතෘ භූමියේ සාඩම්බර ප්‍රෞඪත්වය ඔසවා තබනු පිණිස මෙන්ම දේශයේ අනභිභවනීය ගෞරවය සහ ප‍්‍රගතිය වෙනුවෙන් කැපවූ සම්භාවනීය ශී‍්‍ර ලාංකිකයින්ය. වසර 12 කට …
Continue Reading
පිළියන්දල කඩිනම් සංවර්ධන කලාපයෙන් ඉතා අනර්ඝ බිම් කොටස්..
දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන බ්ලූමවුන්ටන් සමාගම විසින් හඳුන්වා දෙනු ලබන පිළියන්දල ප්‍රධාන නගරයට ඉතාමත් ආසන්නයෙන් පිහිටා ඇති ඉතා අනර්ඝ බිම් කොටස් 26 ක් දැන් විකිණීමට ඇත. පිළියන්දල සහ කැස්බෑව ප්‍රධාන නගරයන්ට විනාඩි 2ක් තරම් ඉතා ආසන්නයේ ඇති මෙම ඉඩම ඉතා රමණීය ස්වාභාවික පරිසරයක පිහිටා ඇත. පිළියන්දල කොළඹ 120 බස් මාර්ගයට විනාඩියකින් ලඟා විය හැක. රජයේ /පුද්ගලික ප්‍රධාන පාසල් මෙන්ම …
Continue Reading
වෛද්‍යවරු පෞද්ගලික වෛද්‍ය සේවාවලිනුත් ඉවත් වීමට සැරසෙයි
-
RSL
-
March 20, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
සයිටම් ආයතනයට අදාළව අද වන විට මතුව ඇති ව්‍යාකූලතා නිසා මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය විනාශ වෙමින් පවතින බවත්, මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධයෙන් රජය තවදුරටත් මුණිවත රකින්නේ නම් අපේ‍්‍රල් මස මුලදී දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි. කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ …
Continue Reading
බැඳුම්කර කොමිසමෙන් වංචනිකයන්ට බේරෙන්න ඉඩ නැහැ
වත්මන් බැඳුම්කර වංචාව මෙන්ම පසුගිය රජයේ බැඳුම්කර වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව හරහා විමර්ශනය කර පිරිසුදු රජයක් ස්ථාපිත කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. බැඳුම්කර වංචාව ගැන සෙවීමට ජනාධිපති විසින් පත් කරන ලද කොමිසම එම කටයුතු නිවැරැදිව කරගෙන යන නිසා මේ වංචාවට සම්බන්ධ කිසිවකුට බේරෙන්නට නොහැකි බව තමාට විශ්වාස බවත් ඇමැතිවරයා …
Continue Reading
මාධ්‍යවේදී ඝාතන පිටුපස හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා බවට CIDයෙන් අනාවරණයක්!
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) අධිකරණයට දැනුම් දී තිබේ. මෙම විශේෂ කණ්ඩායම විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම මාධ්‍යවේදීන් වන උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් යන අයට පහරදීම ආදියද සිදුකර ඇති බවත්, එවක …
Continue Reading
මහජන මුදල් කෝටි ගණනක් පවුල් පාලනයට ගත් විමල් යලි රිමාන්ඩ්
රාජපක්ෂ රෙජීම පාලන කාලය තුළ මහජන මුදල් රුපියල් කෝටි දහයකට අධික මුදල් අවභාවිතා කරමින් තම පවුලේ අයවලුන්ගේ පරිහරණය සඳහා වාහන සහ විවිධ වරප්‍රසාද ලබාදුන් කුප්‍රකට විමල් වීරවංශ ලබන මස 03 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අද(20) ඔහු කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ නියෝගය නිකුත් කර ඇත.
Continue Reading
අමාත්‍යාංශ ලේකම්වරුන් පිරිසක් කූට උපායක!
-
RSL
-
March 20, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ළඟදීම විශ්‍රාම යැමට සිටින අමාත්‍යාංශ ලේකම්වරුන් පිරිසක් විසින් රාජ්‍ය සේවකයන්ට 2020 වසරේ වැඩි කළ යුතු වැටුප් කුමන්ත්‍රණකාරී ලෙස කැබිනට් පත්‍රිකාවක් මගින් 2016 සිටම වැඩිකර දීම නිසා වැටුප් ගෙවීමට වැයවන මුදල සියයට හැත්තෑවකින් (70%) පමණ ඉහළ ගොස් ඇත. අදාළ ඉල්ලීම නිසා දැනට ගණනය කර ඇති ආකාරයට රාජ්‍ය සේවා වැටුප් ගෙවීමට ආණ්‌ඩුවට වසරකට රුපියල් මිලියන 17,880 ක අමතර මුදලක් අනිවාර්යයෙන්ම වැය කිරීමට …
Continue Reading