විදේශ විනිමය අර්බුදය තවත් උග්‍ර අතට!
-
RSL
-
March 20, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
දැනට රට මුහුණදී සිටින විදේශ විනිමය අර්බුදය ඉදිරි කාලය තුළ තවදුරටත් උග්‍ර වනු ඇතැයි මහ බැංකුවේ ආරංචි මාර්ග කියයි. මේ වන විට රට තුළ තිබූ විදේශ ආයෝජන පවා රටින් පිටව ගොස් ඇති බවත් රාජ්‍ය සුරැකුම්පත්වල තිබූ විදේශ ආයෝජන ද සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවත් වාර්තා වේ. මේ අනුව 2014 වසර අග පැවැති ඇමරිකානු ඩොලර් බිලියන 8.2 ක විදේශ …
Continue Reading
ජාතියේ අනාගතය උදෙසා වනප්‍රතිරෝපණ දැවැන්ත ව්‍යාපෘතියක් බ්ලූමවුන්ටන් අරඹයි!
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන බ්ලූ මවුන්ටන් සමාගම හරිත ලංකාවක් තුල වඩා උසස් ජීවන තත්වයක් උදා කරලීම සඳහා වනප්‍රතිරෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබේ. වනසංරක්ෂණ දෙපාර්තුමේන්තුවත් සමග සිදු කරන මෙම ව්‍යාපෘතිය මගින් විල්පොත අක්කර 125 ක භූමි ප්‍රමාණයක් අවුරුදු 10ක කාලයක් පුරාවට වනප්‍රතිරෝපණය කිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය මගින් ලංකාවේ ජෛව විවිධත්වය සුරැකෙන අතර විල්පොත රක්ෂිතව ආශ්‍රිතව සංචාරක කර්මාන්තය දියුණු වීමද අපේක්ෂා …
Continue Reading
රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ පියා සමුගනියි
රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ පියා ලෙසින් සැලකෙන චක් බෙරි අභාවප්‍රාප්ත වී තිබෙන බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සිකුරාදා දිනයේදී ඔහු මිය ගොස් ඇති අතර මිය යන විට චක් බෙරි 90 වැනි වියේ පසුවිය. ගායකයෙකු ලෙස මෙන්ම දක්ෂ ගිටාර් වාදකයෙකු හා ගීත රචකයෙකු ලෙසද ඔහු ප්‍රසිද්ධියක් පත්ව සිටියේය.
Continue Reading
ජාත්‍යන්තරයේ සැබෑ පිළිගැනීම වත්මන් රජයට හිමිවීම ජයග්‍රහණයක්
-
RSL
-
March 19, 2017
-
දේශපාලන
-
Mujibor Rahman, UNP
-
0 Comments
මෙරට තුළ ජාතික සංහිඳියාව ඇති කිරීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරය විසින් පිළිගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඇතැමුන් විසින් දේශපාලන වාසී ලබාගැනීමේ අරමුණින් මෙරට තුළ යළි ජාතීවාදය ඇති කිරීමේ උත්සාහයක නිරත වන බවයි. බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙම අදහස් පළ කළේය. මේ අතර මෙරට සංවර්ධන …
Continue Reading
ආණ්ඩුව කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපරයක – ජ.වි.පෙ
මෙරට විදේශ සංචිත පවත්වා ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව කළු සල්ලි යොදා ගැනීමේ උත්සාහයක නිරත වන බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ විදෙස් රටවල මුදල් තැන්පත් කර ඇති පුද්ගලයින්ට මෙරට ආයෝජනය කරන ලෙස ආරාධනා කිරීම තුළින් එය පැහැදිලි වන බවය. ඊයේ ගාල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ටිල්වින් සිල්වා මහතා මෙම අදහස් …
Continue Reading
සමන් මලින් පවන් සැලේ..!
-
RSL
-
March 18, 2017
-
විශේෂාංග
-
0 Comments
අපේම සදාදර සමන් රත්නප්‍රිය අයියා වෙත, මේ ලිපිය ලියන්නේ, ඔයාලගේ චීන සංචාරය වෙනුවෙන් සුබ පතන්නට යි. ලියුම් ලිවිල්ල දැං ඒ තරං කවුරුවත් ගණං ගන්නේ නැති උණත් ලියුමක් එවන්න හිතුවෙ වෙනසකටත් එක්ක. වෙනසට ඔයත් හුඟක් කැමතියි නෙ. “වෙනස සැප ද?” කියල මහින්ද මහත්තයගෙ කට්ටිය තමයි අහන්නෙ. එයාලට එහෙම අහන්න කිසිම අයිතියක් නැති වුණත් වෙනස සැප නැති බව සිහි බුද්ධියක් ඇති ඕන …
Continue Reading
ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකා රජයට පැසසුම් – ජනපතිගේ ස්ථාවරය දේශීය යාන්ත්‍රණයකට
ශ්‍රී ලංකාවේ සමගි සන්ධානවීමේ ක්‍රියාවලිය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගන්නා ක්‍රියාමාර්ග අමෙරිකාවේ පැසසුමට ලක්ව තිබේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන යෝජනාවලියට ශ්‍රී ලංකාව හා සම අනුග්‍රහය දැක්වීමටත් අමෙරිකාව එකඟ බව එම නිවේදනයේ දැක්වෙයි. අමරිකාවේ මෙම තීන්දුව හේතුවෙන් අනෙකුත් රටවල්ද ශ්‍රී ලංකාවට සහය …
Continue Reading
ඇල්පිටිය ප්‍රධාන නගරයට ඉතා ආසන්නයෙන් හොඳම බිම් කොටසක් දැන්ම වෙන් කරවාගන්න
දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන බ්ලූමවුන්ටන් සමාගම විසින් හඳුන්වා දෙනු ලබන ඇල්පිටිය ප්‍රධාන නගරයට ඉතාමත් ආසන්නයෙන් පිහිටා ඇති ඉතා අනර්ඝ බිම් කොටස් 60 ක් දැන් විකිණීමට ඇත. ඇල්පිටිය ප්‍රධාන නගරයට කි.මි. 1.5 ක් මෙන්ම ඇල්පිටිය පිටුවල මාර්ගයට මී.50 ක් තරම් ඉතා ආසන්නයේ ඇති මෙම ඉඩම ඉතා රමණීය ස්වාභාවික පරිසරයක පිහිටා ඇත. ඇල්පිටිය ආනන්ද විදුහලට කි.මි. 2 කි. ඇල්පිටිය රජයේ මූලික …
Continue Reading
තාජුඩීන්ගේ මීනිමරුවා අල්ලන්නේ නැත්තේ ඇයි..? – අනුර සේනානායක අධිකරණය කළඹයි
තමන් දෙස අපරාධකරුවෙකු ලෙසින් නොබලන ලෙසත් මොහොමඩ් තාජුඩීන් මහතා ඝාතනය කළ මිනීමරුවන් කෙසේ හෝ අත්අඩංගුවට ගන්නා ලෙසත් රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක ඊයේ (16 දා) කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්‌කි මහතා හමුවේ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේය. සිද්ධියට අදාළව විවෘත අධිකරණය හමුවේ පළමු වරට ප්‍රකාශයක් සිදු කරමින් එසේ ඉල්ලා සිටි සැකකාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා තාජුඩීන් මහතාගේ ඝාතනය …
Continue Reading
කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් ජනපති කොමිසමට බයේ නීතිඥයෝ සොයති
-
RSL
-
March 16, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු කෙරුණ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිය පිළිබඳව ජනාධිපති කොමිසම හමුවේ පැවැත්වෙන පරීක්‍ෂණයේදී මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥ කණ්‌ඩායමකට ඊයේ (15 වැනිදා) කොමිසමෙන් අවසරය ලැබිණි. කොමිසමේ පරීක්‍ෂණ කටයුතු ආරම්භ වී සති 03 කට පමණ පසුව ඊයේ කොමිසම හමුවට පැමිණ එම ඉල්ලීම කළේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතායි. අර්ජුන මහේන්ද්‍රන් මහතා …
Continue Reading