ඇල්පිටිය ප්‍රධාන නගරයට ඉතා ආසන්නයෙන් හොඳම බිම් කොටසක් දැන්ම වෙන් කරවාගන්න

Spread the love

දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන බ්ලූමවුන්ටන් සමාගම විසින් හඳුන්වා දෙනු ලබන ඇල්පිටිය ප්‍රධාන නගරයට ඉතාමත් ආසන්නයෙන් පිහිටා ඇති ඉතා අනර්ඝ බිම් කොටස් 60 ක් දැන් විකිණීමට ඇත.

ඇල්පිටිය ප්‍රධාන නගරයට කි.මි. 1.5 ක් මෙන්ම ඇල්පිටිය පිටුවල මාර්ගයට මී.50 ක් තරම් ඉතා ආසන්නයේ ඇති මෙම ඉඩම ඉතා රමණීය ස්වාභාවික පරිසරයක පිහිටා ඇත. ඇල්පිටිය ආනන්ද විදුහලට කි.මි. 2 කි. ඇල්පිටිය රජයේ මූලික රෝහලට කි.මී. 1.7 කි.

තෙකලා විදුලිය, නළ ජලය ඇතුලු සියලු පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම් ව්‍යාපෘතියෙන් වටිනා ඉඩමක් සුළු මුදලක් ගෙවා වෙන් කරගැනීමට දැන් ඔබටත් පුළුවන්.

පහසු ගෙවීමේ ක්‍රම සමඟින් අපගේ සුහදශීලී විශ්වාසනීය සේවය ලබාගැනීම සඳහා 011 2 51 52 53 / 0716 700764 දුරකථන අංකවලට අදම අප අමතන්න.

RSL

Related Posts