ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ජයගැනීමට ට්‍රම්ප් සමත්වෙයි

අමෙරිකානු සෙනෙට් මණ්ඩලය,ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග චෝදනාවෙන් ඔහු නිදහස් කර තිබේ. ඒ අනූව, කොංග්‍රසය මගින් සම්මත කිරීමෙන් පසු දැඩි විවාද මාලාවක් පැවති ඓතිහාසික දෝෂාභියෝග චෝදනාව නිමාවට පත්වනු ඇත. ඒ අනූව, ජනාධිපති ට්‍රම්ප් ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ, දෝෂාභියෝගයකට මුහුණ...

ඇමරිකාවේ එහෙම වුණත්, ලංකාවේ එහෙම වෙන්නේ නැහැ..

"මේ ලොස් ඇන්ජලිස් නුවර පාරේ සදා තිබු ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ගේ පබයා. එහෙ මෙම මෙම සෙල්ලම් දාන්න නිදහසක් තිබ්බට ලංකාවේ ෆේස්බුක් එකේ වත් ජනාධිපති විවේචන කිරීම අවුලක් කියල හිතන නායකයෝ ඉන්න අරුම පුදුම රටක් මේක... දේශපාලඥයින් උනාම විවේචන විඳ දාර...

ඇමරිකානු ප්‍රහාරක යානා බිම හෙළීමට අපට අයිතියක් තිබෙනවා – උතුරු කොරියාව

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර ඇති බවත්, ඇමරිකානු ප්‍රහාරක යානා වෙඩි තබා බිම හෙළීමට උතුරු කොරියාවට අයිතියක්‌ ඇති බවත් උතුරු කොරියානු විදේශ ඇමැති රියොන්ග්-හෝ නිව්යෝර්ක්‌ නුවරදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය. උතුරු කොරියානු විදේශ ඇමැති රියොන්ග්-හෝ...

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්‌සත් ජාතීන්ගේ සමුළුවේදී හතර අතට පහරදෙයි

එක්‌සත් ජාතීන්ගේ 72 වැනි මහා මණ්‌ඩල සැසිය පෙරේදා (19 දා) පස්‌වරුවේ නිව්යෝර්ක්‌ නුවර එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයේදී ආරම්භ විය. එහිදී තම දේශනය සිදුකරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලෝකයේ තමන්ට ප්‍රතිවාදී රටවල් රැසකට දැඩි වාග් ප්‍රහාර එල්ල කළ අතර සමච්චලයට ලක්කරනු...

ට්‍රම්ප්ගෙන් විප්ලවීය බදු ප්‍රතිපත්තියක්

විශාල බදු කප්පාදුවක් තුළින් විප්ලවීය වෙනසක් සිදුකරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නවතම බදු ප්‍රතිපත්තිය එළිදක්වා තිබේ. හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ පාලන සමයෙන් පසු දැවැන්ත ලෙස මධ්‍යම පාන්තිකයන්ගේ බදු අඩු කළ අවස්ථාව ලෙස මෙය කැපී පෙනෙන බව විදෙස් විචාරකයන් සඳහන්...

ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකා රජයට පැසසුම් – ජනපතිගේ ස්ථාවරය දේශීය යාන්ත්‍රණයකට

ශ්‍රී ලංකාවේ සමගි සන්ධානවීමේ ක්‍රියාවලිය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගන්නා ක්‍රියාමාර්ග අමෙරිකාවේ පැසසුමට ලක්ව තිබේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන යෝජනාවලියට ශ්‍රී...

ට්‍රම්ප්ගෙන් තවත් කැපිල්ලක්

ඇමෙරිකානු ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් බලපා ඇති රෙගුලාසි කිහිපයක් කපාහරිමින් එරට ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් නව නියෝගයක් නිකුත් කර තිබේ. ඕවල් කාර්යාලයේදී අදාළ රෙගුලාසී කපා හැරීමේ ප‍්‍රකාශයට ඊයේ (30) ඔහු අත්සන් තැබු බව වාර්තා වෙයි. ට‍්‍රම්ප්ගේ මෙම ක‍්‍රියාමාර්ගය කුඩා ව්‍යාපාර සම්බන්ධයෙන් ගෙන ඇති...

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනයට තැත්කළ බ්‍රිතාන්‍ය ජාතිකයා අත්අඩංගුවට

අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සහ දැරූ බ්‍රිතාන්‍ය ජාතික තරුණයකු අත්අඩංගුවට පත් වී තිබේ. ලාස් වේගාස් හි පැවැති රැලියක දී පොලිස් නිලධාරියකු ගේ ගිනි අවිය උදුරා ගෙන ඔහු ට්‍රම්ප්ට වෙඩි තැබීමට උත්සහ දැරූ බව වාර්තා වේ. ඒ අවස්ථාවේ...