ඇමරිකානු ප්‍රහාරක යානා බිම හෙළීමට අපට අයිතියක් තිබෙනවා – උතුරු කොරියාව

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර ඇති බවත්, ඇමරිකානු ප්‍රහාරක යානා වෙඩි තබා බිම හෙළීමට උතුරු කොරියාවට අයිතියක්‌ ඇති බවත් උතුරු කොරියානු විදේශ ඇමැති රියොන්ග්-හෝ නිව්යෝර්ක්‌ නුවරදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය. උතුරු කොරියානු විදේශ ඇමැති රියොන්ග්-හෝ...