මහජන මුදල් කෝටි ගණනක් පවුල් පාලනයට ගත් විමල් යලි රිමාන්ඩ්

Spread the love

රාජපක්ෂ රෙජීම පාලන කාලය තුළ මහජන මුදල් රුපියල් කෝටි දහයකට අධික මුදල් අවභාවිතා කරමින් තම පවුලේ අයවලුන්ගේ පරිහරණය සඳහා වාහන සහ විවිධ වරප්‍රසාද ලබාදුන් කුප්‍රකට විමල් වීරවංශ ලබන මස 03 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද(20) ඔහු කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ නියෝගය නිකුත් කර ඇත.

RSL

Related Posts