ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් සහ සංහිඳියා කි‍්‍රයාපිළිවෙත අගය කරන අතරේ වේගය මදි කියයි

ශි‍්‍ර ලංකාව මානව හිමිකම් සහ සංහිඳියාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප‍්‍රගතිය අගය කරන බවත්, එය තවත් වේගවත්ව සිදුකරන්නේ නම් තව් සතුටු වන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවේ ප‍්‍රකාශ කර ඇත. ශි‍්‍ර ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයක් ලෙස එහි ප‍්‍රඥප්තීන්ට අනුකූලව, ශී‍්‍ර ලංකාවේ ජනයාගේ …

Continue Reading

අර්ජුන් මහේන්ද්‍රන් කොමිසමේදී හිරවෙයි; බිලියන 75ක් කොල්ල කා ඇති බව හෙළිවෙයි!

2015 මාර්තු මාසය සඳහා රු. බිලියන 75 ක හදිසි අරමුදල් අවශ්‍යතාවක්‌ පැවැති බවට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියන්නේ බොරුවක්‌ යෑයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඊයේ (22 දා) මහේන්ද්‍රන් මහතා අමතමින් ප්‍රකාශ කළ අතර හැකි නම් මහා භාණ්‌ඩාගාරයේ එය ඔප්පු කළ හැකි එකදු හෝ නිලධාරියෙක්‌ සිටී නම් එම නිලධාරියාගේ නම සඳහන් කරන්නැයි මහේන්ද්‍රන් මහතා …

Continue Reading

ඔසරි පොට උස්සන්න පාසල් ළමයින් ගත්තාට අඛිලගෙන් පරීක්ෂණයක්

මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ මංගල උත්සවයකදී මනමාලියගේ ඔසරි පොට උස්සාගෙන සිටීමට පාසල් ළමයින් යොදා ගැනීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඒ සඳහා අලවතුගොඩ කනිෂ්ඨ විද්‍යාලයයේ ළමයින් 250ක් පමණ යොදාගෙන තිබිණි. පෙරේදා (21)මෙම මංගල උත්සවයේ මනමාලියගේ ඔසරි පොට උස්සාගෙන සිටීමට පාසල් ළමයින් යොදා ගැනීම සම්බන්ධයෙන් එම අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් මත මෙම පරික්ෂණ ආරම්භ කර තිබේ. මෙම ඔසරි පොට …

Continue Reading

Exclusive: වසන්ත අළුවිහාරේ නැති බලයක් අතට ගෙන පිස්සු නටයි

වත්මන් යහපාලන රජයේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා වන වසන්ත අළුවිහාරේ තමාට නැති බලයක් අතට ගෙන හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණායතනයේ අධ්‍යක්ෂක වරයාව බලහත්කාරයෙන් දොට්ට දමා ඇතැයි ඉතා විශ්වාසන්ත කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ජනාධිපතිවරයා විසින් පත්කරන ලද අධ්‍යක්ෂකවරයා ඔහුට දන්වා වෙනස් කිරීමේ බලතල ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යවරයාට වන අතර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා වන වසන්ත අළුවිහාරේ හට එවැනි කිසිඳු බලයක් නොමැති බව අණපනත්වල …

Continue Reading

නැති වැරදි පටලවමින් අල්ලස් ගන්නා ට්‍රැෆික්‌ පොලිස්‌ අල්ලන්න වෙනම දැලක්‌

රියැදුරන්ට නැති වැරදි පටවමින් ඔවුන් අපහසුතාවට පත්කර අල්ලස්‌ මුදල් ලබා ගැනීමට උත්සාහ කරන රථවාහන අංශ ඇතැම් පොලිස්‌ නිලධාරීන් පිළිබඳ තොරතුරු වහාම තමන්ට දැනුම් දෙන ලෙස පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා ඉල්ලා සිටී. රියෑදුරන්ගෙන් අල්ලස්‌ ලබා ගන්නා පොලිස්‌ රථවාහන අංශ නිලධාරීන් අල්ලා ගැනීමට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස්‌ කණ්‌ඩායම් යෙදවීමේ වැඩපිළිවෙළක්‌ මේ වන විටත් ක්‍රියාත්මක කරගෙන යන බව පොලිස්‌පතිවරයා කියා සිටී. මේ පිළිබඳව …

Continue Reading

රටින් පිට කිරීමට ගිය ඉතිහාසයේ විශාලතම මුදල් තොගය කටුනායකදී අල්ලයි

මෑත ඉතිහාසයේ රටින් පිට කිරීමට ගිය විශාලතම මුදල් තොගය ශ්‍රී ලංකා රේගුව විසින් කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් කෝටි 8කට අධික වටිනාකමින් යුත් දේශීය හා විදේශීය මුදල් නෝට්ටු තොගයක් සමග ශ්‍රී ලාංකික යුවලක් ශ්‍රී ලංකා රේගුව විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ තිබේ. කටුනායක ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සඳහන් කළේ, මෙම මුදල් තොගය ඩුබායි බලා රැගෙන යාමට උත්සාහ කිරීමේදී …

Continue Reading

ආණ්ඩුව දේශපාලනයේ පිරිහීම හා අවලංගුභාවය වසා ගැනීමේ උත්සහයක – ඒකාබද්ධය කියයි

ආණ්ඩුව දේශපාලනයේ පිරිහීම හා අවලංගුභාවය වසා ගැනීම සඳහා ඊයේ දිනයේ දී දේශපාලනික වශයෙන් මාරාන්තික වශයෙන් වැරදි කිහිපයක් සිදු කළ බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. ඊයේ(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පළ කළේය. එක්සක් ජාතීන්ගේ සැසිවාරය අමතමින් ශ්‍රි ලංකා රාජ්‍ය නායකයා රැඳී සිටින අවස්ථාවක ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඝාතනය කිරීමට පියවර ගැනීම ඉතාම කණගාටුදායක ක්‍රියාවක් බව …

Continue Reading

ජනපති සහ ඇමරිකාවේ දේශපාලන කටයුතු පිළිබද සහකාර රාජ්‍ය ලේකම් අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරයට සහභාගී වීම සදහා ඇමරිකාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එරට දේශපාලන කටයුතු පිළිබද සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා අතර හමුවක් අද (21) පස්වරුවේ නිව්යෝක් නුවර දී පැවැත්විණි.

Continue Reading

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේදී බරපතල මූල්‍ය අක‍්‍රමිකතාවක්!

නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ දී විධිමත් ගිවිසුමක් පවා අත්සන් නොකරමින් රාජ්‍ය මුදල් සම්පේ‍්‍රෂණය කිරීමෙන් සිදුවන බරපතල මූල්‍ය අක‍්‍රමිකතාව පිළිබඳ විගණකාධිපතිතුමාට පැමිණිලි කරමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් ලිපියක් යොමු කර තිබේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා අද(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය. පසුගිය දින වල ජනමාධ්‍ය වාර්තා කර සිටි පරිදි …

Continue Reading

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්‌සත් ජාතීන්ගේ සමුළුවේදී හතර අතට පහරදෙයි

එක්‌සත් ජාතීන්ගේ 72 වැනි මහා මණ්‌ඩල සැසිය පෙරේදා (19 දා) පස්‌වරුවේ නිව්යෝර්ක්‌ නුවර එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයේදී ආරම්භ විය. එහිදී තම දේශනය සිදුකරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලෝකයේ තමන්ට ප්‍රතිවාදී රටවල් රැසකට දැඩි වාග් ප්‍රහාර එල්ල කළ අතර සමච්චලයට ලක්කරනු දක්නට ලැබිණ. මෙය ඔහු එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලය අමතමින් සිදුකළ පළමු කතාව විය. සිය කතාවේදී උතුරු කොරියානු නායක කිම් ජොන් …

Continue Reading