(සා/පෙ) අසමත් වුවත්, උසස් පෙළ කළ හැකි අලුත් ක්‍රමයක් සහ විෂයන් 26 ක් එයි

අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අසමත් සිසුන් සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය නව විෂය නිර්දේශයක් ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් ක‍ළේ දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ මෙම නව විෂය නිර්දේශය හඳුන්වාදෙන බවයි. ඒ අනුව දැනට පවතින උසස් පෙළ විෂය නිර්දේශයට අමතරව සාමාන්‍ය පෙළ …

Continue Reading

මෙවර සයිටම් විරෝධී වර්ජනය පෙරට වඩා සාර්ථකයි; පාසැල් රැසක් වැසෙයි (Photos)

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය වහාම අහෝසි කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති රැසක් එක්ව අද(21) සිදුකළ සංකේත වැඩ වර්ජනය ඉතා සාර්ථක වී ඇතැයි වාර්තාවේ. මෙවර වැඩවර්ජනය සඳහා වෛද්‍යවරුන්ට අමතරව විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ද එක්වීම හේතුවෙන් අද (21) දින පාසැල් පවා වසා දමා ඇත. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පාසැල් කරා පැමිණි …

Continue Reading

ඉරානය සමඟ සිරකරුවන් හුවමාරු කරගැනීමේ ගිවිසුමක්

අධිකරණ හා විදේශ රුකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මිය හා ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති Mohamed Zari Amirani මහතා අතර හමුවක් අද(21) අධිකරණ අමාත්‍යාංශයේදි පැවැත්විණි. ඉරානයේ බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකීය සිරකරුවන් හා මෙරට බන්ධනාගාරවල සිටින ඉරාන සිරකරුවන් හුවමාරු කර ගැනීම පිලිබදව මෙහිදි සාකච්ඡා විය.මේ පිළිබදව විශේෂ ගිවිසුමක් ඉරානයේ හා ශ්‍රී ලංකාවේ අධිකරණ ඇමතිවරුන් අතර ඉදිරියේදී අත්සන් කිරීමට නියමිතව තිබේ. සිරකරුවන් හුවමාරු …

Continue Reading

Exclusive: ‘රට’ උඩු යටිකුරු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ මෙහෙයුම් කමිටු වාර්තාව මෙන්න

වත්මන් යහපාලන රජයේ ප්‍රධාන මැතිවරණය පොරොන්දුවක් වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බවට දුන් පොරොන්දුවට මත නව ව්‍යවස්ථාවට අදාළ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව අද(21) නිකුත් විය. රට උඩු යටිකුරු කරන වෙනස් කම් වලින් සමන්විත මෙම නව ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව පහත දිගුවෙන් කියවීමේ හැකියාවේ ඔබට ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව

Continue Reading

කුකුළු ගොවීන් වසුරු සමඟ කොළඹ එන්න සැරසෙයි

දිවයිනේ කුකුළු ගොවීන්ට බලපා ඇති ප්‍රශ්නවලට නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම් සතියක් තුළ අනෙකුත් ගොවි සංවිධාන සහ ගොවීන් සමඟ එක්ව විසඳුම් ඉල්ලා කුකුළු වසුරු අතැතිව නිලධාරීන් හමුවට පැමිණෙන බව ලංකා සුළු හා මධ්‍ය පරිමාන කුකුළු නිෂ්පාදකයින්ගේ සංගමය සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය කියා සිටී. පසුගියදා(19) දින දඹුල්ල ප්‍රදේශයේ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න …

Continue Reading

පළාත් සභා සංශෝධිත පනත තෙවනවර කියවීමත් තුනෙන් දෙකෙන් සම්මතයි

පළාත් සභා සංශෝධිත පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් ඊයේ(20) රාත්‍රී පාර්ලිමේන්තුවේදී සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 34ක් පමණි. ජනතා විමුක්ති පෙරමුණ ද පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබා දුන්නේය. මෙම පනත් කෙටුම්පත තුනෙන් දෙකක ඡන්දෙයන් සම්මත විය යුතු බව නීතිපතිවරයා දන්වා තිබිණි.

Continue Reading

අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර කොමිසමෙන් පැනයාමට දැරූ තැතක් වරදී

මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා රටේ නීතියට අවනත විය යුතුයි. ගරු කළ යුතුයි. ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොව විදේශිකයෙකු යෑයි කියා සිටියත් මහ බැංකුවේ අධිපති ධුරය භාර ගත්තාට පසුව ඔහු නීතියට යටත් වෙනවා. නීතියට පිටින් ඔහුට යන්න බැහැ යෑයි බැඳුම්කර ජනාධිපති කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා පැවසීය. අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ සාක්‌ෂිය මෙහෙයවීම අවසන් කිරීමෙන් අනතුරුව සභාපතිවරයා …

Continue Reading

අවසන් සාකච්ඡා වටය ඵලදරයි; විදුලි වර්ජනය අවසන්

ඉංජිනේරුවන්ගේ පඩියට සමාන පඩි වැඩි කිරීමක් ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් දින 8ක් තිස්සේ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද(20) රාත්‍රියේ අවසන් කළ බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි. අද (20) දහවල් විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, හෙට (21) පෙරවරු 9.00 ට පෙර සේවයට වාර්තා කරන ලෙසත්, එසේ නොකරන සේවකයින් සේවය හැර ගියාසේ සලකන …

Continue Reading

ඇමැති දයාසිරිගෙන් ක්‍රිකට්‌ තේරීම් කමිටුවට ඉලක්‌කයක්‌..

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නව තේරීම් කමිටුව ඊයේ (29 දා) ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සමග සාකච්ඡාවක නිරත වූ අතර එහිදී ක්‍රිකට්‌ ක්‍රීඩාව ඉදිරියට ගෙන යැම සඳහා නව ඉලක්‌කයක්‌ ග්‍රැහැම් ලැබ්බ්‍රොඅයිගේ තේරීම් කමිටුව වෙත ලබාදී තිබේ. ඉකුත් තේරීම් කමිටුවෙන් සිදුවූ අතපසුවීම් සහ වර්තමානයේ ශ්‍රී ලංකා කණ්‌ඩායම ලබන පරාජයන් වැලෙන් ගොඩ ඒම සඳහා සාධාරණ තේරීම් කරමින් ස්‌වාධීනව කටයුතු කිරීමට ඇමැතිවරයා …

Continue Reading

ඔටුන්න හිමි චාල්ස් කුමරු බකින්හැම් මාලිගය අත්හැර යෑමට තීරණය කරයි

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස්‌ කුමරු තමාට රජ කිරුළ හිමි වූ පසු බකින් හැම් මාලිගය අත්හැර යෑමට තීරණය කොට ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. තමා මේ තරම් විශාල රජ මාලිගාවක විසීමට ප්‍රිය නොකරන බවත් තම වාසය සඳහා වෙනත් ස්ථානයක් තෝරා ගන්නා බවත් චාල්ස් කුමරු පවසා ඇත. ඔහු වැඩිදුරටත් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, මේ සා විශාල මාලිගයක විශාල වෙළෙඳ වටිනාකමක්‌ තියෙනවා. තමා …

Continue Reading