ජනපති සහ ඇමරිකාවේ දේශපාලන කටයුතු පිළිබද සහකාර රාජ්‍ය ලේකම් අතර හමුවක්

Spread the love

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරයට සහභාගී වීම සදහා ඇමරිකාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එරට දේශපාලන කටයුතු පිළිබද සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා අතර හමුවක් අද (21) පස්වරුවේ නිව්යෝක් නුවර දී පැවැත්විණි.

RSL

Related Posts