ඔහු අකාර්යක්ෂම අයෙක්; ඉවත් කළේ ඇමති දුමින්දගේත් අනුමැතිය ඇතිවයි- ඇමති අලුවිහාරේගෙන් පිළිතුරක්

පසුගියදා අප වෙබ් පුවත්පත මඟින් අනාවරණය කළ හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණායතනයේ අධ්‍යක්ෂකවරයාව බලහත්කාරයෙන් දොට්ට දැමීම සම්බන්ධයෙන් වූ ප්‍රවෘත්තිය පිළිබඳව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ලේකම්වරයෙකු වන ජනක අලුවිහාරේ මහතා අද(24) 'රීඩ් ශ්‍රී ලංකා' අමතා සිය ස්ථාවරය හා පිළිතුරු දැක්වීමක්...

Exclusive: වසන්ත අළුවිහාරේ නැති බලයක් අතට ගෙන පිස්සු නටයි

වත්මන් යහපාලන රජයේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා වන වසන්ත අළුවිහාරේ තමාට නැති බලයක් අතට ගෙන හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණායතනයේ අධ්‍යක්ෂක වරයාව බලහත්කාරයෙන් දොට්ට දමා ඇතැයි ඉතා විශ්වාසන්ත කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ජනාධිපතිවරයා විසින් පත්කරන ලද අධ්‍යක්ෂකවරයා ඔහුට දන්වා වෙනස්...