- Thursday
- March 30th, 2023

පසුගියදා අප වෙබ් පුවත්පත මඟින් අනාවරණය කළ හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණායතනයේ අධ්‍යක්ෂකවරයාව බලහත්කාරයෙන් දොට්ට දැමීම සම්බන්ධයෙන් වූ ප්‍රවෘත්තිය පිළිබඳව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ලේකම්වරයෙකු වන ජනක අලුවිහාරේ මහතා අද(24) 'රීඩ් ශ්‍රී ලංකා' අමතා සිය ස්ථාවරය හා පිළිතුරු දැක්වීමක්...