ජනපති තම පරපුරේ අය වෙනුවෙන් වැඩ! (විශේෂ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම පරපුරේ අය වෙනුවෙන් පක්ෂපාතී තීරණයක් ක්‍රියාවට නංවා ඇත. සිය අස්වැන්න අළෙවි කර ගැනීමේදී දේශිය රට ළූනු ගොවීන් මුහුණ දී තිබෙන ගැටළු පිළිබඳ අවධානය යොමු කරමින් ආනයනික ලොකු ළූනු සඳහා සියයට සියයක බද්ධක් පැනවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුදල් අමාත්‍යංශයට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ආනයනික රට ළූනු සඳහා අය කෙරෙන බද්ධ ඉදිරියේදි සියයට සීයයක් දක්වා …
Continue Reading
කුමන්ත්‍රණයක් ගැන ඇමැති බදියුදීන්ගෙන් CIDයට පැමිණිල්ලක්
-
RSL
-
September 25, 2017
-
විමර්ශන
-
rishad bathiudeen
-
0 Comments
මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ලංකාවට රැගෙනවිත් පදිංචි කරමින් සිටින බවත්, ඒ සඳහා තමන් මැදිහත්ව කටයුතු කරන බවටත් ඇතම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ගෙන යන ජාතිවාදී ප්‍රකාශ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ලංකාවට රැගෙන එන බවට …
Continue Reading
පොල් ගෙඩියට පාලන මිලක්
-
RSL
-
September 25, 2017
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
Coconut
-
0 Comments
පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 75 ක් විය යුතු බව පොල් වගා කිරීමේ මණ්‌ඩලය පවසයි. කෙසේ වෙතත් කොළඹ ඇතුළු තදාසන්න නගරවල වෙළෙඳසල්වලින් පොල් ගෙඩියක් රුපියල් 80 ත් 100 ත් අතර මිලකට අලෙවි කරන බවට හා කුඩා ප්‍රමාණයේ පොල් පවා රුපියල් 80 ට අලෙවි කරන බවට ද පාරිභෝගිකයෝ චෝදනා කරති. පොල් වගා කිරීමේ මණ්‌ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පවසන්නේ නියමිත …
Continue Reading
පළාත් පාලන සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට
-
RSL
-
September 25, 2017
-
පුවත් සහ වාර්තා
-
0 Comments
පාර්ලිමේන්තුව මඟින් සම්මත කළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතින් රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව පවසා පුද්ගලයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. නාවලපිටිය, ගඟඉහලකෝරලේ ප්‍රදේශයේ පදිංචි සමෘද්ධි නියාමකවරයෙකු වන මංගල පුෂ්පකුමාර මහතා විසින් එම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පළාත් පාලන විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සහ නීතිපතිවරයා …
Continue Reading
ඔසරි පොට දිගට ඇඳෙයි
-
RSL
-
September 25, 2017
-
පුවත් සහ වාර්තා
-
0 Comments
මනමාලියකගේ කිලෝමීටර් 3.2 ක් දිග ඔසරිපොට ගන්නෝරුවේදී මහ පාරේ ඔසවාගෙන සිටීමට අලවතුගොඩ පාසල් ශිෂ්‍යාවන් 250 ක් පමණ යොදාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්‌ඩකාර නිලූකා ඒකනායක මහත්මිය මහනුවර අධ්‍යාපන බලධාරීන් සහ අලවතුගොඩ සරත් ඒකනායක ජාතික පාසලේ විදුහල්පතිවරයා කැඳවා අද (25) පරීක්‍ෂණයක් අරඹා ඇත. මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ, පළාත් අධ්‍යාපන ලේකම්, කටුගස්‌තොට කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ සහ අලවතුගොඩ සරත් ඒකනායක ජාතික පාසලේ විදුහල්පති …
Continue Reading
හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට
-
RSL
-
September 25, 2017
-
පුවත් සහ වාර්තා
-
0 Comments
හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2015 වසරේ ජනවාරි මස 05 වන දින කහවත්ත පොලිස් වසමේදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු පිරිසක් විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියකට අදාළව ප්‍රකාශය ලබා ගැනීම සඳහා අද උදැසන නියෝජ්‍ය පොලිස්පතිවරයාව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබුණි. එම වෙඩි තැබීමේ …
Continue Reading
කුඩා කාර් සහ විදුලි කාර් බදු පහළට
-
RSL
-
September 25, 2017
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
මෙවර අයවැයෙන් පසු කුඩා ප්‍රමාණයේ මෝටර් රථ සහ විදුලි මෝටර් රථවල බදු අඩු කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතා අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ. හරිත පරිසරයක් ගොඩනැඟීමේ ජාත්‍යන්තර සංකල්පයට අනුව ඉන්ධන මගින් ධාවනය වන වාහන භාවිතය අවම කිරීම මුදල් ඇමැතිවරයා මෙම පියවර ගැනීමට හේතුව බව ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අනුව විදුලි කාර් සඳහා සහ එන්ජින් ධාරිතාව …
Continue Reading
Exclusive: වේදිකා සංදර්ශනයෙන් ඇරඹි රවී-ජෝසෆ් ගැටුම එජාපයේ අභ්‍යන්තරය දෙදරවයි
ජාතික යොවුන් පෙරමුණේ ක්‍රියාකාරී හමුවක් ඊයේ(23) ජා-ඇළදී පැවැති අතර එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂ ජා-ඇළ ආසන සංවිධායක ජෝසෆ් මයිකල් පෙරේරා මහතා හා සංවිධායකයින් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, රවි කරුණානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම උත්සවයට එක්ව සිටි අතර ඊට ආරාධනා නොලැබ පැමිණි ජෝසෆ් මයිකල් පෙරේරාට කථාවක් නොදීම හේතුවෙන් ඔහු …
Continue Reading
නව මහාධිකරණ 10ක්
වංචා,දූෂණවල නිරත පුද්ගලයන්ට එරෙහිව පවරනු ලැබූ අපරාධ නඩු විසඳීම සඳහා දැනට වසර විස්සකට ආසන්න කාලයක් ගත වන බැවින් එම නඩු කටයුතු වේගවත් කිරීමේ අරමුණින් ලංකාව පුරා නව මහාධිකරණ 10ක් අලුතින් ස්ථාපිතකිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. ඉන් මහාධිකරණ 5ක් කොළඹටද අනෙක් 5 කොළඹින් පිටතද ස්ථාපිත කෙරේ. පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරන ලද ‘අපරාධ යුක්තිය පසිදලීම කඩිනම් කිරිම හා කාර්යක්ෂමතාව වැඩි …
Continue Reading
ඔහු අකාර්යක්ෂම අයෙක්; ඉවත් කළේ ඇමති දුමින්දගේත් අනුමැතිය ඇතිවයි- ඇමති අලුවිහාරේගෙන් පිළිතුරක්
පසුගියදා අප වෙබ් පුවත්පත මඟින් අනාවරණය කළ හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණායතනයේ අධ්‍යක්ෂකවරයාව බලහත්කාරයෙන් දොට්ට දැමීම සම්බන්ධයෙන් වූ ප්‍රවෘත්තිය පිළිබඳව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ලේකම්වරයෙකු වන ජනක අලුවිහාරේ මහතා අද(24) ‘රීඩ් ශ්‍රී ලංකා’ අමතා සිය ස්ථාවරය හා පිළිතුරු දැක්වීමක් සිදුකළේය. වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස ඊට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා වෙනුවෙන් ඔහුගේ ලේකම්වරයා වන ජනක අලුවිහාරේ ලබාදුන් …
Continue Reading