පොල් ගෙඩියට පාලන මිලක්

පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 75 ක්‌ විය යුතු බව පොල් වගා කිරීමේ මණ්‌ඩලය පවසයි. කෙසේ වෙතත් කොළඹ ඇතුළු තදාසන්න නගරවල වෙළෙඳසල්වලින් පොල් ගෙඩියක්‌ රුපියල් 80 ත් 100 ත් අතර මිලකට අලෙවි කරන බවට හා කුඩා ප්‍රමාණයේ පොල් පවා...